අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මම vegetarian තමයි බන් මම cake නම් කනවා cake වලට eggs දන්නවා නේද ?? :no::no:
    හිතුනොත් එකත් නවත්තල දානවා බන් .. :):)
     
    • Like
    Reactions: blacktulip

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    සහතික ඇත්ත. අපි මස් මාංශ කන එකෙන් වැලකුනෝත් අපේ ජිවත වලට එන කරදර බාදක ගොඩක් මග ඇර ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: blacktulip

    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    හොද thread එකක් මචන්
    මන් නිර්මාංශ වෙලා දැන් අවුරුදු 1 1/2 විතර වෙනවා
    මන් තම දුක් වෙන්නේ මම පොඩි කලේ මස් මාළු කාව නේද කියලා හිතල
    මේක දැකල කඋරුහරි නිර්මාංශ වෙන්න හිතා ගත්තනම් එක උබ කරගත්ත ලොකු පිනක් මචෝ
    නිර්මාංශ උනහම හිතට දැනෙන සැනසුම විදින්න වෙන මොන දෙකින් වත් බෑ එක වෙලාම බලන්න ඕනේ
     

    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    හොද thread එකක් මචන්
    මන් නිර්මාංශ වෙලා දැන් අවුරුදු 1 1/2 විතර වෙනවා
    මන් තම දුක් වෙන්නේ මම පොඩි කලේ මස් මාළු කාව නේද කියලා හිතල
    මේක දැකල කඋරුහරි නිර්මාංශ වෙන්න හිතා ගත්තනම් එක උබ කරගත්ත ලොකු පිනක් මචෝ
    නිර්මාංශ උනහම හිතට දැනෙන සැනසුම විදින්න වෙන මොන දෙකින් වත් බෑ එක වෙලාම බලන්න ඕනේ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    rep 9+ yaluwa
    B4SqP.gif
     
    • Like
    Reactions: blacktulip

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මස් අනුභවය ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නෙ ඌරො, කුකුළො, හරක්, එළුවො, බැටළුවො මාලු ගැනනෙ..
    තිරිසන් භවය කියන්නෙ බොහොම භයානක උපතක් යාළුවනේ.. සමහර තිරිසනුන් ව ඝාතනය වෙන්නෙ ඉතාම කුරුරු විදියට....
    මේ බලන්න.. මෙඔ බඩු ටික තළු මර මර කන්නෙ පණ තිබුණ සතුන් නෙ..


    මසට ආස උණොත් ගිජු උණොත් ඔබ ආස මස ඔබ ම ගත දරා උපදින්නට චුති සිත සකස් වෙන්නට, කර්මය සකස් වෙන්න ඉඩ ඇත... ඌරු මසට ප්‍රිය කරයි නම්.. ඔබ ආසා ඒ ඌරු මස ඔබේ ම ගතේ පිහිටන්නට,.. ඌරෙකුව ඔබ උපදින්නට ඉඩ ඇත...

    පරිස්සම් වන්න.