හිනා කාලා මැරෙනවා උබ කියන ඒවටහීන වෙන්නේ කොහොමද බන්. ජීවිතේට දැකපු නැති අමුතු එවුන් හීනෙන් දකිනවා.පස්සේ උන් ඒ විදිහටම මහ පාරේ ඇත්තට හමු වෙනකොට මොකද ඇත්තට දකින ඒවත් හීනද?
සිහිනයකට වඩා යම් අද්භූත දෙයක් තියෙනවා.පිටසක්වල ජීවීන්ට යම් පණිවුඩයක් මට දෙන්න ඕන වුනා.ඒ වගේම මානවයන් නොවන පිටසක්වල ජීවීන් පවා සැබැවින්ම හමුවුනා.
ඒලියන්ස්ලා මගෙත් එක්ක කතාබස් කරන්න සහ ඔවුන් හමුවෙන්න මම යනකොට මට කිසිම බයක් හෝ පැකිලිමක් ඇති වුනේ නෑ.ඔවුන්ට පුලුවන් වුනා ඒ වගේ ඉමෝෂන්ස් මගෙන් අයින් කරන්න .ඒක තාක්ෂනය මගින් කරනවා.
![]()


Last edited:

අවසාන කෑම වේල හොඳට කාපන් අද..


