2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හීන වෙන්නේ කොහොමද බන්. ජීවිතේට දැකපු නැති අමුතු එවුන් හීනෙන් දකිනවා.පස්සේ උන් ඒ විදිහටම මහ පාරේ ඇත්තට හමු වෙනකොට මොකද ඇත්තට දකින ඒවත් හීනද?
සිහිනයකට වඩා යම් අද්භූත දෙයක් තියෙනවා.පිටසක්වල ජීවීන්ට යම් පණිවුඩයක් මට දෙන්න ඕන වුනා.ඒ වගේම මානවයන් නොවන පිටසක්වල ජීවීන් පවා සැබැවින්ම හමුවුනා.
ඒලියන්ස්ලා මගෙත් එක්ක කතාබස් කරන්න සහ ඔවුන් හමුවෙන්න මම යනකොට මට කිසිම බයක් හෝ පැකිලිමක් ඇති වුනේ නෑ.ඔවුන්ට පුලුවන් වුනා ඒ වගේ ඉමෝෂන්ස් මගෙන් අයින් කරන්න .ඒක තාක්ෂනය මගින් කරනවා.
:lol::lol:
හිනා කාලා මැරෙනවා උබ කියන ඒවට:lol::lol::lol:
 
Last edited:

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මේකා මහා බොරු කාරයෙක්! මමයි ඇත්ත ස්ටාර් ලීඩර්! ඔන්න හොර බොරු වන්චා නැතුව මම ඔප්පු කරල පෙන්නන්න යන්නෙ...!

    මේ ෆෝරම් එක හොරෙන් කියවන අර ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් වල ඉන්න බිලියන ගානටමත් එක්කම බලාගන්න මෙන්න මගේ චැලේන්ජ් එක...

    මම හොර ස්ටාර් ලීඩර් ට විවෘතව චැලේන්ජ් කරනවා මට වඩා බල සම්පන්න නම් පැය 24ක් ඇතුලත සහරා කාන්තාරෙ අඟලක් යට වෙන්න මහා වැස්සක් වස්සවන්න කියලා... මම පුටුවට බර වෙලා ඉඳගෙන මේසෙ උඩ කකුලක් පිට කකුලක් දාගෙන බොහොම සැහැල්ලුවෙන් ඒ වැස්ස නවත්වලා පෙන්නන්න යන්නෙ...

    තව පැය 24න් බොරු කාරයා කවුද කියලා බලාගන්න පුළුවන් :lol::lol: :rofl::rofl:

    NOTE : මානව සුනඛයන්ට මැජික් පෙන්නන්න නෙමෙයි මේක කරන්නෙ, බොරු කාරයාව එලියට ඇදල හිටවලා මඩ ගහලා වස පොවලා දාන්න කියල මට දවසක් සුදු පාට බාටා දෙකක් දාගත්ත පිටසක්වල හාදයෙක් හීනෙකින් පෙනිලා ඉල්ලීමක් කළ නිසා.. ඔන්න බලාගන්නකො... :rofl:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7

    මේකා පො*නයෙක් බන්. ඕකට කිසිම challenge එකක් බාරගන්න තරම් පිරිමිකමක් මුගේ නැ...
     
    ඇයි උන් උබට කටට දුන්න ඒවා මතක නැද්ද?:lol::lol::lol::lol:
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6

    මම මේ චැලේන්ජ් එක බාර ගන්නවා. ඕක මගෙ ඇස්ට්‍රල් පවර්ස් වලට බොහොම සුලු දෙයක්. පිටසක්වල ජීවීන්ගෙ මානවයන්ට හිතාගන්නවත් බැරි තරම් ඉහළ බුද්ධි මට්ටමට සහ තාක්ෂණයට අභියෝග කරන්න ගිහින් මානවයා වැඩ වරද්දාගන්න වගේ යන්නෙ. මම අනතුරු ඇඟෙව්වා. දැන් ඉතින් පිටසක්වල ජීවීන්ගෙ මහා බලය මානවයාට එරෙහිව යන එක වලක්වන එක මට තව දුරටත් කරන්න පුළුවන් දෙයක් නොවන තැනට වැඩ සැලසිලා තියන්නෙ. මෙච්චර කාලයක් මම මානවයා ගැන උපේක්ෂාවෙන් බලන්න කියලා පිටසක්වල ජීවීන්ට ඉල්ලීම් කළත් තව දුරටත් මට එහෙම කරන්න පුළුවන් කමක් නෑ. මට මේ දැන් පිටසක්වල ජීවියො දන්වලා එව්වා තව සති ගනන් බලාගෙන ඉන්න ඕනෙ නැහැ කියලා. මේක බොහොම ඉවසීමෙන් කරන්න ඕනෙ වැඩක් වුණත් හැමදාම බලාගෙන ඉඳල හරි යන්නෙ නැති නිසා මේ ගැන වහාම අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න සිද්ධ වෙනවා කියල තමයි ඔවුන් ගෙ මතය. djHiran කියන්නෙත් මානවයන් අතර ඉන්න තරමක් සුවිශේෂී මානවයෙක් නිසයි මේ තීරණයට එන්න සිද්ද වුණේ. ඒත් djHiran අපට මහ ලොකු ගණන් කාරයෙක් නෙමෙයි. හෙට සහරාව යට වේවි. හැබැයි ඒ වැස්ස එතැනින් නවතින්නෙ නම් නෑ djHiran හිතන විදියට.

    ඒ වගේම මේක සුවිශේෂී මෙහෙයුමක් නිසා මට මේ වෙනුවෙන්ම අලුත් ප්‍රොෆයිල් එකක් හදන්න සිද්ද වුණා. මානවයන්ගෙ මහ ලොකු පරිගණක තාක්ෂණයෙන් වත් බැරි වුණා එකම නමින් ප්‍රොෆයිල් දෙකක් හදන එක වලක්වන්න. පිටසක්වල ජීවීන්ගෙ තාක්ෂණයත් එක්ක මානවයන්ට හෙලවෙන්න වත් බැරි බව තේරුම් ගන්න උඹලා පරක්කු වැඩි වුණ එක ගැන මට කිසිම කණගාටුවක් නම් නැහැ. උඹලා දුර්වල සත්ව කොට්ඨාසයකත් දුබලම රටක ඉන්න අන්ත පහත් තත්වයේ පිරිසක්.

    මේ ප්‍රොෆයිල් එක මගේ නෙමෙයි කියලා කවුරු හරි කියනවා නම් ඒ හෙට සිද්ධ වෙන්න යන මහා විනාශය බොරුවක් කියලා තවමත් හිතන මෝඩ සුනඛයෙක් විතරයි (මගේ බොරු බයිලා නැහැ, මම වුණත් එහෙම කිව්වොත් මෝඩ සුනඛයෙක් තමයි). අද උඹලා වැඩි දෙනෙක්ගේ අවසාන දවසයි. අපට නව තාරකා යුගයක් වෙනුවෙන් අවශ්‍ය වන සත්ව සාම්පල වලින් උඹලා අතරින් සාපේක්ෂව ඉහලම බුද්ධි මට්ටමක් ඇති අය හතලිස් හතක් පමණක් තව පැය 24කින් පසු ඉතිරි වී ඉඳීවි. මේ හතලිස් හත් දෙනා අතරට උඹලාව මේ මහා විනාශයට ඇද දැමූ djHiran වත් ඇතුලත් නොවන බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. ඕකයි මෝඩ මානවයාගේ සැබෑ බුද්ධි මට්ටම.

    මේකා පො*නයෙක් බන්. ඕකට කිසිම challenge එකක් බාරගන්න තරම් පිරිමිකමක් මුගේ නැ...

    :frown: අවසාන කෑම වේල හොඳට කාපන් අද..
     
    • Like
    Reactions: djHiran

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    ОrionThuma;13764145 said:

    ඇ බොල හු*තෝ තොට කරන්න පුළුවන් දෙයක් දැන්ම කරපන්..පුදුමයි උබ පිරිමියෙක් වගේ challenge එකක් බාර ගත්ත. බලමුකෝ පැය 24 ක් උබට තියෙනවා එහෙනම්. පැය 24 කට පස්සේ බල්ලෙක් වගේ නැට්ට පුකේ ගහගන්න ලැස්තිවෙලා ඉඳපන් එහෙනම්.
    අවසාන් කෑම වේල මයේත් එක්ක කන්න උබේ අම්මටත් එන්න කියපන් හරියටම රැ 8. මම මගබලන් ඉන්නවා කිව්වා කියල කියපන් .
     
    33000W

    Member
    ОrionThuma;13764145 said:
    මම මේ චැලේන්ජ් එක බාර ගන්නවා. ඕක මගෙ ඇස්ට්‍රල් පවර්ස් වලට බොහොම සුලු දෙයක්. පිටසක්වල ජීවීන්ගෙ මානවයන්ට හිතාගන්නවත් බැරි තරම් ඉහළ බුද්ධි මට්ටමට සහ තාක්ෂණයට අභියෝග කරන්න ගිහින් මානවයා වැඩ වරද්දාගන්න වගේ යන්නෙ. මම අනතුරු ඇඟෙව්වා. දැන් ඉතින් පිටසක්වල ජීවීන්ගෙ මහා බලය මානවයාට එරෙහිව යන එක වලක්වන එක මට තව දුරටත් කරන්න පුළුවන් දෙයක් නොවන තැනට වැඩ සැලසිලා තියන්නෙ. මෙච්චර කාලයක් මම මානවයා ගැන උපේක්ෂාවෙන් බලන්න කියලා පිටසක්වල ජීවීන්ට ඉල්ලීම් කළත් තව දුරටත් මට එහෙම කරන්න පුළුවන් කමක් නෑ. මට මේ දැන් පිටසක්වල ජීවියො දන්වලා එව්වා තව සති ගනන් බලාගෙන ඉන්න ඕනෙ නැහැ කියලා. මේක බොහොම ඉවසීමෙන් කරන්න ඕනෙ වැඩක් වුණත් හැමදාම බලාගෙන ඉඳල හරි යන්නෙ නැති නිසා මේ ගැන වහාම අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න සිද්ධ වෙනවා කියල තමයි ඔවුන් ගෙ මතය. djHiran කියන්නෙත් මානවයන් අතර ඉන්න තරමක් සුවිශේෂී මානවයෙක් නිසයි මේ තීරණයට එන්න සිද්ද වුණේ. ඒත් djHiran අපට මහ ලොකු ගණන් කාරයෙක් නෙමෙයි. හෙට සහරාව යට වේවි. හැබැයි ඒ වැස්ස එතැනින් නවතින්නෙ නම් නෑ djHiran හිතන විදියට.

    ඒ වගේම මේක සුවිශේෂී මෙහෙයුමක් නිසා මට මේ වෙනුවෙන්ම අලුත් ප්‍රොෆයිල් එකක් හදන්න සිද්ද වුණා. මානවයන්ගෙ මහ ලොකු පරිගණක තාක්ෂණයෙන් වත් බැරි වුණා එකම නමින් ප්‍රොෆයිල් දෙකක් හදන එක වලක්වන්න. පිටසක්වල ජීවීන්ගෙ තාක්ෂණයත් එක්ක මානවයන්ට හෙලවෙන්න වත් බැරි බව තේරුම් ගන්න උඹලා පරක්කු වැඩි වුණ එක ගැන මට කිසිම කණගාටුවක් නම් නැහැ. උඹලා දුර්වල සත්ව කොට්ඨාසයකත් දුබලම රටක ඉන්න අන්ත පහත් තත්වයේ පිරිසක්.

    මේ ප්‍රොෆයිල් එක මගේ නෙමෙයි කියලා කවුරු හරි කියනවා නම් ඒ හෙට සිද්ධ වෙන්න යන මහා විනාශය බොරුවක් කියලා තවමත් හිතන මෝඩ සුනඛයෙක් විතරයි (මගේ බොරු බයිලා නැහැ, මම වුණත් එහෙම කිව්වොත් මෝඩ සුනඛයෙක් තමයි). අද උඹලා වැඩි දෙනෙක්ගේ අවසාන දවසයි. අපට නව තාරකා යුගයක් වෙනුවෙන් අවශ්‍ය වන සත්ව සාම්පල වලින් උඹලා අතරින් සාපේක්ෂව ඉහලම බුද්ධි මට්ටමක් ඇති අය හතලිස් හතක් පමණක් තව පැය 24කින් පසු ඉතිරි වී ඉඳීවි. මේ හතලිස් හත් දෙනා අතරට උඹලාව මේ මහා විනාශයට ඇද දැමූ djHiran වත් ඇතුලත් නොවන බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. ඕකයි මෝඩ මානවයාගේ සැබෑ බුද්ධි මට්ටම.

    :frown: අවසාන කෑම වේල හොඳට කාපන් අද..

    :lol::lol::lol::lol:කොන්ද පන තියාගෙන කතා කරන නිසා ඔරියා කියල කියන්නත් බෑ තමයි.එකම නමින් ප්රෝෆිලේ දෙකක් හදපු එක නම් ටිකක් පැටලිලි සහගතයි නම් තමයි.ඒක පැත්තකින් තියමුකො.හරි ඔන්න උබ කිවුව තව පය 24 කින් සහරා කාන්තාරය වතුර වලින් පුරවනව කියල.කරපන්කො බලන්න
     
    ඇ හු*තෝ තෝ හිතුවද අපි පො*නයෝ කියල තෝ කරලා තියෙන දේ නොතේරෙන්න???
    තොගේ username එක "&#1054 ;rionThuma". මේ ලින්ක් එක බලපල්ලා .
    poriya.jpg

    Code:
    http://en.wikipedia.org/wiki/%D0%9E
    එතකොට තේරේවි මේ පො*නය මොකද කරලා තියෙන්නේ, කොහොමද තව account එකක් හැදුවේ කියල. ඔයි ඔව්ව මොන්ටිසෝරි වැඩ. මම නම් දැන්නම් කොහොමත් හිතන්නේ නැ තොට පුළුවන් වෙයි කියල සහරාවට වස්සන්න. මොකද මොන්ටිසෝරි යන එවුන්ට පුලුවන්ද බන් අඩුම තරමේ පොල්කට්ටක් පිරෙන්න චු කරන්න.
     
    Last edited:

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    ඇ හු*තෝ තෝ හිතුවද අපි පො*නයෝ කියල තෝ කරලා තියෙන දේ නොතේරෙන්න???
    තොගේ username එක "О ;rionThuma". මේ ලින්ක් එක බලපල්ලා .
    poriya.jpg

    Code:
    http://en.wikipedia.org/wiki/%D0%9E
    එතකොට තේරේවි මේ පො*නය මොකද කරලා තියෙන්නේ, කොහොමද තව account එකක් හැදුවේ කියල. ඔයි ඔව්ව මොන්ටිසෝරි වැඩ. මම නම් දැන්නම් කොහොමත් හිතන්නේ නැ තොට පුළුවන් වෙයි කියල සහරාවට වස්සන්න. මොකද මොන්ටිසෝරි යන එවුන්ට පුලුවන්ද බන් අඩුම තරමේ පොල්කට්ටක් පිරෙන්න චු කරන්න.

    අවසාන මොහොතෙ මරු විකල්ලෙන් කෑ ගහන්න කලින් උඹලට හිතන්න තිබුනා. දැන් පරක්කු වැඩියි. තව පැය 12කින් දැනගන්න ලැබෙයි සහරාව යට වුණ ප්‍රවෘතිය. හැබැයි 24 වෙනි පැයට කලින් උඹලාගේ අවසානය සිද්ධ වෙන බව මට කියන්න පුළුවන්. ඒ ගැන 100%ක සහතිකයක් මට පිට සක්වල ජීවීන් ලබා දීල තියනවා.

    තව පැය 12කින් සහරාව යට නොවුණොත් මම ස්ටාර්ලීඩර් නෙමෙයි. එහෙම වුණොත් මම ගෝල්ෆේස් එකේ පොල් උලක් හිටවලා ප්‍රසිද්ධියේ උල තියාගන්නවා.

    උඹලා වගේ මෝඩ මානව සංහතියක් මේ ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ ඉතුරු කරන එක නව තාරකා යුගයට බාධාවක් බව පැහැදිලිවම තාරකා නිවේදනයක් නිකුත් වෙලයි තියන්නෙ. තව පැය 12කින් පස්සෙ උඹලගේ වෙලාව එනකල් හූල්ල හූල්ල ඉන්න තමයි සිද්ධ වෙන්නෙ...
     
    33000W

    Member
    ඇ හු*තෝ තෝ හිතුවද අපි පො*නයෝ කියල තෝ කරලා තියෙන දේ නොතේරෙන්න???
    තොගේ username එක "&#1054 ;rionThuma". මේ ලින්ක් එක බලපල්ලා .
    poriya.jpg

    Code:
    http://en.wikipedia.org/wiki/%D0%9E
    එතකොට තේරේවි මේ පො*නය මොකද කරලා තියෙන්නේ, කොහොමද තව account එකක් හැදුවේ කියල. ඔයි ඔව්ව මොන්ටිසෝරි වැඩ. මම නම් දැන්නම් කොහොමත් හිතන්නේ නැ තොට පුළුවන් වෙයි කියල සහරාවට වස්සන්න. මොකද මොන්ටිසෝරි යන එවුන්ට පුලුවන්ද බන් අඩුම තරමේ පොල්කට්ටක් පිරෙන්න චු කරන්න.

    එහෙනම් මේකයි සීන් එක:rofl::rofl::rofl:.මූ කාන්තාරෙ වතුර පුරවනව කියපු එකට මොකද දන් නෑ කරන්නෙ.ඔරියා පච වෙන්න ලගයි:lol::lol:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ОrionThuma;13764534 said:
    අවසාන මොහොතෙ මරු විකල්ලෙන් කෑ ගහන්න කලින් උඹලට හිතන්න තිබුනා. දැන් පරක්කු වැඩියි. තව පැය 12කින් දැනගන්න ලැබෙයි සහරාව යට වුණ ප්‍රවෘතිය. හැබැයි 24 වෙනි පැයට කලින් උඹලාගේ අවසානය සිද්ධ වෙන බව මට කියන්න පුළුවන්. ඒ ගැන 100%ක සහතිකයක් මට පිට සක්වල ජීවීන් ලබා දීල තියනවා.

    තව පැය 12කින් සහරාව යට නොවුණොත් මම ස්ටාර්ලීඩර් නෙමෙයි. එහෙම වුණොත් මම ගෝල්ෆේස් එකේ පොල් උලක් හිටවලා ප්‍රසිද්ධියේ උල තියාගන්නවා.

    උඹලා වගේ මෝඩ මානව සංහතියක් මේ ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ ඉතුරු කරන එක නව තාරකා යුගයට බාධාවක් බව පැහැදිලිවම තාරකා නිවේදනයක් නිකුත් වෙලයි තියන්නෙ. තව පැය 12කින් පස්සෙ උඹලගේ වෙලාව එනකල් හූල්ල හූල්ල ඉන්න තමයි සිද්ධ වෙන්නෙ...

    හරි අපි තව පැය 12කින් ගෝල්ෆේස් එනවා :lol::lol:
     
    උබ පොරිය නෙමෙයි:lol::lol::lol:
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    උබ පොරිය නෙමෙයි:lol::lol::lol:

    :lol: හෙට වෙන්න යන විනාශය ගැන තවම හරි හැටි තේරුමක් වත් නැතුවයි උඹල මට චැලේන්ජ් කළේ. මේ ප්‍රොෆයිල් එක මගෙ තමයි. එහෙම නෙමෙයි කියනව නම් මෝඩ සුනඛයෙක් විතරයි කියල මම කලින් ම කිව්වෙ මානවයගෙ බුද්ධි මට්ටම තියන්නෙ කොතනද කියල හොඳ අවබෝධයක් මානව පරිනාමයේ මූලිකම අවදියේ ඉඳලම අපි සතුව තිබුණ නුසයි. හෙට වෙන දෙය දැකගත්තම වැරදි නිවැරදි කරගන්න පුළුවන් මට්ටමට වත් පරිණත බුද්ධියක් තිබුණෙ උඹලාගෙන් වාසනාවන්ත හතලිස් හත් දෙනෙකුට පමණයි. ඒ හතලිස් හත් දෙනාගෙන් වුණත් අපට අනවශ්‍ය අය ඉවත් කරන්න දැනටත් පසුබට වෙන්නෙ නෑ. අර මෝඩ djHiran හතලිස් අට වෙනි තැනට යම් තරඟයක් දෙන්න පුළුවන් මට්ටමේ කෙනෙක්. කොහොම වුණත් දැන් උඹලාගේ විනාශය එන තෙක් බලා ඉන්න තමයි තියන්නෙ. මට අවශ්‍ය නම් එක මොහොතෙන් මේ මෙහෙයුම අවසාන කරන්න පුළුවන්. ඒත් සුප්‍රීම් ඇස්ට්‍රල් ඕඩර්ස් වලට පිටින් යන කෙනෙක් නෙමෙයි මම.

    මේ වැඩේ අසාර්ථක වුණොත් මම උල තියාගන්නවා ගෝල්ෆේස් එකේ. ඒ ගැන සැකයක් තියාගන්න එපා
     
    33000W

    Member
    ОrionThuma;13764836 said:

    හොද උත්සහයක් ගන්නව පොරිය වගේ කතා කරන්න:lol:.ඒත් ඌ දාන ගූ talk එක උබට හරියට දාන්න බෑ:rofl:.පුලුවන්නම් උබේ original එකෙන් ඇවිල්ල කියපන්:cool:
     
    Oct 21, 2012
    133
    5
    0
    ОrionThuma;13764836 said:
    :lol: හෙට වෙන්න යන විනාශය ගැන තවම හරි හැටි තේරුමක් වත් නැතුවයි උඹල මට චැලේන්ජ් කළේ. මේ ප්‍රොෆයිල් එක මගෙ තමයි. එහෙම නෙමෙයි කියනව නම් මෝඩ සුනඛයෙක් විතරයි කියල මම කලින් ම කිව්වෙ මානවයගෙ බුද්ධි මට්ටම තියන්නෙ කොතනද කියල හොඳ අවබෝධයක් මානව පරිනාමයේ මූලිකම අවදියේ ඉඳලම අපි සතුව තිබුණ නුසයි. හෙට වෙන දෙය දැකගත්තම වැරදි නිවැරදි කරගන්න පුළුවන් මට්ටමට වත් පරිණත බුද්ධියක් තිබුණෙ උඹලාගෙන් වාසනාවන්ත හතලිස් හත් දෙනෙකුට පමණයි. ඒ හතලිස් හත් දෙනාගෙන් වුණත් අපට අනවශ්‍ය අය ඉවත් කරන්න දැනටත් පසුබට වෙන්නෙ නෑ. අර මෝඩ djHiran හතලිස් අට වෙනි තැනට යම් තරඟයක් දෙන්න පුළුවන් මට්ටමේ කෙනෙක්. කොහොම වුණත් දැන් උඹලාගේ විනාශය එන තෙක් බලා ඉන්න තමයි තියන්නෙ. මට අවශ්‍ය නම් එක මොහොතෙන් මේ මෙහෙයුම අවසාන කරන්න පුළුවන්. ඒත් සුප්‍රීම් ඇස්ට්‍රල් ඕඩර්ස් වලට පිටින් යන කෙනෙක් නෙමෙයි මම.

    මේ වැඩේ අසාර්ථක වුණොත් මම උල තියාගන්නවා ගෝල්ෆේස් එකේ. ඒ ගැන සැකයක් තියාගන්න එපා

    අඩෝ! තෝ අපේ ඔරි යාලුගෙ නමින් අකවුන්ට හදලා පුක දෙන්න එන්නෙපා.

    තෝ මොන කැරියෙක්ද?? දෙන්නෙ ලේසර් වලින් පුකට!:lol:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මට නම් දෑන් නිකම් පිස්සු වගෙ අප්පා,,මොනාද මෙ වෙන්නෙ???ඔරියලා දෙන්නෙක් ඈවිත් එකම නමකින්,,තව එකෙක් කියනවා ඔරියා නෙමෙයි උයි ස්ටාර් ලිඩර් කියලා,,සහරා කාන්තාරය වතුර වලින් පුරවනවා කියනවා තව පෑය 12 කින්,,අනෙ මම ජිවත් වෙන්නෙ 2012 ද???????:(

    ඔරියන් තුමා ඈතුලු මෙ ත්‍රේඩ් එක කියවන අපි සියලු දෙනාටම නිදුක් නිරොගි සුවය ලෑබෙවා...!
    :(
     
    Status
    Not open for further replies.