2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Full Moosala සේවයක්ද ? :lol:

    :lol::lol: කියන්නත් බෑ ඒ වගේ එකක් ද කියල. දැන් තියෙන සමහර සේවාවන් එහෙමනෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    tuzki-bunny-emoticon-038.gif
    එක්කොත් දැන්ම බොන්න එපා... ඊලඟට මි‍යුරු ගීසර ති‍යනවා නේද... ඒක ඉවර වෙලාම බීපන්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටිකක් slow තම‍යි... අද SLT එකට ගිහිල්ලම කතා කලා... දැන් අලුතෙන් කේබල් අදින්න ලෑස්ති‍ය.. උන් ඉතින් වැඩ වවාගෙන කන්න උපන් හපන් මිනිස්සුනේ.....:baffled::baffled::baffled:

    නෑ කොහොමත් කේබල් අවුල් තමයි ඒ වගේ සද්ද එන්නෙ. මගෙත් එකපාරක් මාරු කළා එහෙම වෙලා. එතකොට හරි.
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යකෝ මූ කියන ඒව තේරෙන්නෙ නෑ කියහන්කෝ....
    රෙකෝඩින් එක සෙට් කරගන්න වෙයි වගේ ඩික් එකකුත් එක්ක...
    ඇර කිඹුලෝ ඇර කිඹුලෝ

    උබ අවද දෙය්යෝ... වරෙන්කො පොඩ්ඩක් මෙහෙට
    tuzki54.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ ඊට කලින් දවසෙනම් කළා කිඹුල් අන්කල් වැඩසටහනක්

    :oo: ඒ ගිය මාසේ නේ.... එදා මම ඩේටා ලිමිට් වැටිලා SLT උන්ගේ සියලු හිත මිතුරන් මතක් කර කර හිටියේ.....!! :growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo: ඒ ගිය මාසේ නේ.... එදා මම ඩේටා ලිමිට් වැටිලා SLT උන්ගේ සියලු හිත මිතුරන් මතක් කර කර හිටියේ.....!! :growl:

    ඔව් ඉතින් ගිය මාසෙ තමයි. මේ පහුවුණ බදාද තමයි ඒක ‍කළේ. දෙවෙනි යානස් බාර් වැඩසටහන.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ කොහොමත් කේබල් අවුල් තමයි ඒ වගේ සද්ද එන්නෙ. මගෙත් එකපාරක් මාරු කළා එහෙම වෙලා. එතකොට හරි.
    මුන් ඕක දවස් කී‍යක් කර‍යිද දන්නේ නෑ... අද තිබුන කේබල් වලින් බාග‍ය‍යි ගැලෙව්වේ... මට හිතෙන්නේ සති‍යක් විතර වැඩේ වවාගෙන ක‍යි....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුන් ඕක දවස් කී‍යක් කර‍යිද දන්නේ නෑ... අද තිබුන කේබල් වලින් බාග‍ය‍යි ගැලෙව්වේ... මට හිතෙන්නේ සති‍යක් විතර වැඩේ වවාගෙන ක‍යි....

    :shocked: දවසෙන් කරන්න පුළුවන්නෙ. ගොඩක් ඈත් ඉඳල ද ගලවන්නෙ?
     
    Status
    Not open for further replies.