Full Moosala සේවයක්ද ?![]()

කියන්නත් බෑ ඒ වගේ එකක් ද කියල. දැන් තියෙන සමහර සේවාවන් එහෙමනෙFull Moosala සේවයක්ද ?![]()

කියන්නත් බෑ ඒ වගේ එකක් ද කියල. දැන් තියෙන සමහර සේවාවන් එහෙමනෙඑක්කොත් දැන්ම බොන්න එපා... ඊලඟට මියුරු ගීසර තියනවා නේද... ඒක ඉවර වෙලාම බීපන්....
ටිකක් slow තමයි... අද SLT එකට ගිහිල්ලම කතා කලා... දැන් අලුතෙන් කේබල් අදින්න ලෑස්තිය.. උන් ඉතින් වැඩ වවාගෙන කන්න උපන් හපන් මිනිස්සුනේ.....![]()
Dushyantha ඈවිල්ලා චේ ගුවේරා වගේ ඩයල් එකක්..... ඌත් කන්ද උඩරටින් තමා.... විකියා වගේම.....![]()






































නෑ නෑ ඊට කලින් දවසෙනම් කළා කිඹුල් අන්කල් වැඩසටහනක්
ඒ ගිය මාසේ නේ.... එදා මම ඩේටා ලිමිට් වැටිලා SLT උන්ගේ සියලු හිත මිතුරන් මතක් කර කර හිටියේ.....!! 
එහෙනං එහෙනංඑක්කොත් දැන්ම බොන්න එපා... ඊලඟට මියුරු ගීසර තියනවා නේද... ඒක ඉවර වෙලාම බීපන්....
ඒ ගිය මාසේ නේ.... එදා මම ඩේටා ලිමිට් වැටිලා SLT උන්ගේ සියලු හිත මිතුරන් මතක් කර කර හිටියේ.....!!
![]()
උඹලා දෙන්නා කාමරේකට පල..උබ අවද දෙය්යෝ... වරෙන්කො පොඩ්ඩක් මෙහෙට![]()

මුන් ඕක දවස් කීයක් කරයිද දන්නේ නෑ... අද තිබුන කේබල් වලින් බාගයයි ගැලෙව්වේ... මට හිතෙන්නේ සතියක් විතර වැඩේ වවාගෙන කයි....නෑ කොහොමත් කේබල් අවුල් තමයි ඒ වගේ සද්ද එන්නෙ. මගෙත් එකපාරක් මාරු කළා එහෙම වෙලා. එතකොට හරි.
මුන් ඕක දවස් කීයක් කරයිද දන්නේ නෑ... අද තිබුන කේබල් වලින් බාගයයි ගැලෙව්වේ... මට හිතෙන්නේ සතියක් විතර වැඩේ වවාගෙන කයි....
දවසෙන් කරන්න පුළුවන්නෙ. ගොඩක් ඈත් ඉඳල ද ගලවන්නෙ?