2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතින් ගිය මාසෙ තමයි. මේ පහුවුණ බදාද තමයි ඒක ‍කළේ. දෙවෙනි යානස් බාර් වැඩසටහන.

    :oo: අහන්න උනේ නෑ බං.... අමාරුවෙන් පෝස්ට් දෙකක් විතර දාගත්තේ...... :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන් ඉතින් බැඳ ගත්තා නම් බෙරේ ගහපන් කි‍යලා බලන් ඉන්න තම‍යි වෙලා ති‍යෙන්නේ.... කමක් නෑ.... මම අනිද්දට ආපහු කැම්පස් එකට ‍යනවනේ... ආපහු ගෙදර එන දවසට වත් හොඳට වැඩ කලොත් ඒ ඇති.....

    ඔව් හෙට සමහරවිට හදල යයි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo: අහන්න උනේ නෑ බං.... අමාරුවෙන් පෝස්ට් දෙකක් විතර දාගත්තේ...... :)

    ඒක තමයි. 40 පැන්නහම ලිමිට් කරනවනෙ දැන්. මාවත් ලිමිට් කරල තිබුණෙ ඒ ටිකේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අබේවර්ධන බාලසූරි‍ය අප්‍රසිද්ධ ගා‍යිකාවක් සමග කි‍යපු සින්දුවක් වුනාට මේ සින්දුව නම් ගොඩක් ප්‍රසිද්ධ‍යි.....
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    :shocked::shocked: දෙන්නම එකම ඉස්කෝලෙද.....?? එල එල.... ලගකදි නම් ගෙට් එකක් නෑ..... බලමුකෝ ඉස්සරහට..... :)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    wiki aiya godak senior mama danna vdihata!!!

    elama thama aiya... kattya aye lagadima set wenna thiyenawaanm supiri!!!!

    :):):):):):)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ සින්දුව වඩාත් ගැලපෙන්නෙ කපුගේට. එතුමාගෙ කඩහඩ මේ පද එක්ක හොඳට මුසු වෙනවා.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් හෙට සමහරවිට හදල යයි :D
    ඒ වගේ සුභවාදී සිතුවිල්ලක් නැතුවමත් නෙවෙ‍යි...හැබැ‍යි වැඩි‍ය විශ්වාස‍යක් නෑ....
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අබේවර්ධන බාලසූරි‍ය අප්‍රසිද්ධ ගා‍යිකාවක් සමග කි‍යපු සින්දුවක් වුනාට මේ සින්දුව නම් ගොඩක් ප්‍රසිද්ධ‍යි.....
     
    Status
    Not open for further replies.