ඔව් ඉතින් ගිය මාසෙ තමයි. මේ පහුවුණ බදාද තමයි ඒක කළේ. දෙවෙනි යානස් බාර් වැඩසටහන.
අහන්න උනේ නෑ බං.... අමාරුවෙන් පෝස්ට් දෙකක් විතර දාගත්තේ...... 
ඔව් ඉතින් ගිය මාසෙ තමයි. මේ පහුවුණ බදාද තමයි ඒක කළේ. දෙවෙනි යානස් බාර් වැඩසටහන.
අහන්න උනේ නෑ බං.... අමාරුවෙන් පෝස්ට් දෙකක් විතර දාගත්තේ...... 
දන් ඉතින් බැඳ ගත්තා නම් බෙරේ ගහපන් කියලා බලන් ඉන්න තමයි වෙලා තියෙන්නේ.... කමක් නෑ.... මම අනිද්දට ආපහු කැම්පස් එකට යනවනේ... ආපහු ගෙදර එන දවසට වත් හොඳට වැඩ කලොත් ඒ ඇති.....
අහන්න උනේ නෑ බං.... අමාරුවෙන් පෝස්ට් දෙකක් විතර දාගත්තේ......
![]()
දෙන්නම එකම ඉස්කෝලෙද.....?? එල එල.... ලගකදි නම් ගෙට් එකක් නෑ..... බලමුකෝ ඉස්සරහට.....
![]()

ඒ වගේ සුභවාදී සිතුවිල්ලක් නැතුවමත් නෙවෙයි...හැබැයි වැඩිය විශ්වාසයක් නෑ....ඔව් හෙට සමහරවිට හදල යයි![]()
ඒ කාලෙත් ඕකා ගස් යට හිටියාද ?
wiki aiya godak senior mama danna vdihata!!!
elama thama aiya... kattya aye lagadima set wenna thiyenawaanm supiri!!!!