ඇයි උඹ 1000 වෙනි පෝස්ට් එක ගහන්නද හිතාගෙන ඉන්නේ....
මේ යන විදියට මෝන 1000 ද?
ඇයි උඹ 1000 වෙනි පෝස්ට් එක ගහන්නද හිතාගෙන ඉන්නේ....
මොකුත් වෙන්නේ නෑ... අපි කිඹුල් අන්කල්ගේ හරබර විචාරයන්ට සවන් දෙනවා....මොකද්ද මෙතන වෙන්නේ?![]()

පොඩි උන්ට බීම දෙන්නේ නෑ එතන......!! 
උරාජ් නෙවේ බොල යුරාජ්.....!!
මොකුත් වෙන්නේ නෑ... අපි කිඹුල් අන්කල්ගේ හරබර විචාරයන්ට සවන් දෙනවා....


ඉකේ මෙච්චර දවසක් කිව්වේ උරාජ් කියල... සමාව බජනය කරනු මැනවි
දැන්වත් හරියට කියාපිය......!! 