2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹ මොකද ?:oo:

    මම මානසිකව වැටිලා ඉන්නේ
    tuzki61.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකද්ද මෙතන වෙන්නේ? :oo::oo::oo::rofl:
    මොකුත් වෙන්නේ නෑ... අපි කිඹුල් අන්කල්ගේ හරබර විචාර‍යන්ට සවන් දෙනවා....
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    මොකුත් වෙන්නේ නෑ... අපි කිඹුල් අන්කල්ගේ හරබර විචාර‍යන්ට සවන් දෙනවා....

    ණයට හෙඩ් සෙට් එකක් තැපැල් කරපියෝ :(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි. 40 පැන්නහම ලිමිට් කරනවනෙ දැන්. මාවත් ලිමිට් කරල තිබුණෙ ඒ ටිකේ

    :oo: මට 512 එක එපා වෙලා 8Mbps එකට මාරු උනා..... දැන් අපරාදේ කියලා හිතෙනවා...... :(

    මෙන්න ස්පීඩ් එක 8Mbps එකේ...... :angry: :frown:

     
    Status
    Not open for further replies.