ටැන්කියු ටැන්කියු...මචන් සසා 9000ත් ගැහුවා ....
කසාදයක් කරගන්නත් වයස හරි...... සුබ පැතුම්...


ටැන්කියු ටැන්කියු...මචන් සසා 9000ත් ගැහුවා ....
කසාදයක් කරගන්නත් වයස හරි...... සුබ පැතුම්...


දැං ඔය සස්ලිටුයි ජයනාතයි කරන දෙත් ඕකෙ එක උප කුලකයක් තමයි..මෙන්න මූ පෝන් ගැන කියල දෙන්නයි යන්නෙ

සිනා පොදක් වී
සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි
හෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
වල්මත් කරදා සැඟව ගියේ ඇයි //
මල් කැකුලක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා //
හිත ගිනි අවුලා පියවර අහුරා
අසරණ කරදා ඉවත ගියේ ඇයි //
සිනා පොදක් වී ....
බොට දෙන් කොමෙයි? උනා විකාරේ තම තියෙනවද?
[QUOඨ්E=ම්ජයනත;13765013][SඓZE="2"]යුරජි හරිද මන්ද [/SIZE]

මගේ ඈස් පේනවා යකෝ..... යුරාජ් ......
[/QUOTE]


අපෝ රවුටර් එකේ සෙටින්ස් බලල නෙමෙයි ද මාරු වුණේ? දුර වැඩි වගේ නේද?
නෑ බං.... මුන් කණුවේ ඉදන් අපේ ගෙදරට එන වයර් එකත් අමුණලා තියෙන්නේ..... අනික එක පාරක් අකුණක් ගහලා අර ෆියුස් බොක්ස් එකේ ෆියුස් වෙනුවට මුන් දාලා තියෙන්නේ වයර් කෑල්ලක්..... ඕවා කොනක ඉදන් මාරු කරොත් නම් ඕක හරි යයි..... කෝ ඒකටත් මේ හාල් පාරුවෝ එන්නේ නෑ..... 
ඒක තමයි. දැන් ඉතින් සසලිට් සහෝගෙ එකේ සයිම ඉල්ලයි![]()
මෙච්චර වත්ත වටේ දුවන්න බෑ යකෝ... මහන්සියි..කමෝන් සැසා
ඇරු මල්ලියේ ඇරූ
9000ට මට බොහොම සතුටුයි කියහන්කෝ බන්
වරෙන් මගේ සත්තලන් උම්ම්ම්ම්ම්මා හාච්චියක් දෙන්න බොට
![]()
![]()
අප්පට අපේ සස්ලියා 9000 ක් ගහල කියහන්කෝ ...සුබ පැතුම්
එල එල ..ඔහොම යමු ඔහොම් යමු![]()