2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කුරුටු ගෑ ගී පොතේ...

    කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
    ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
    කුරුටු ගෑ ගී පොතේ...

    ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා...
    ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ...

    කුරුටු ගෑ ගී පොතේ...//

    මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන් ඇසේ රෑ යාමයේ
    නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ...

    කුරුටු ගෑ ගී පොතේ...//

    ගායනය: විශාරද නන්දා මාලිනී
    පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය: ස්ටැන්ලි පීරිස්

    :cool:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මෙච්චර වත්ත වටේ දුවන්න බෑ යකෝ... මහන්සියි..
    runningtest1madein3min.gif

    කරුණාකර මේ හුයේ දැවැන්ත රූප දැමීමෙන් වලකින්න. :baffled:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අහ් මචන්, අර ගිටාර් සීන් එක මම ඇහුවා, නම්බර් එක නෑලු බන්, සොරි :sorry:

    :D:D:D

    kesbewa වැව ඉස්සරහ පොට් එකක් ගැන ආරංචි වෙලා එතනට දීල ආව.
    කරන්නම් කිව්ව 1000 යි ගාන :D

    බොහොම ස්තුතියි මචන් try කලාට :D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo: නෑ බං.... මුන් කණුවේ ඉදන් අපේ ගෙදරට එන වයර් එකත් අමුණලා තියෙන්නේ..... අනික එක පාරක් අකුණක් ගහලා අර ෆියුස් බොක්ස් එකේ ෆියුස් වෙනුවට මුන් දාලා තියෙන්නේ වයර් කෑල්ලක්..... ඕවා කොනක ඉදන් මාරු කරොත් නම් ඕක හරි යයි..... කෝ ඒකටත් මේ හාල් පාරුවෝ එන්නේ නෑ..... :angry:

    එහෙනම් ඉතින් කොල් කරල කරල ම ගෙන්නගන්න වෙයි. නැත්තම් වැඩ කරන්නෙ ම නෑ කියල ගෙන්නගන්න. එතකොට එයිනෙ.
     
    Status
    Not open for further replies.