කුරුටු ගෑ ගී පොතේ...
කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
කුරුටු ගෑ ගී පොතේ...
ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා...
ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ...
කුරුටු ගෑ ගී පොතේ...//
මියුරු කවිවැල් කුරිරු ස්වරයෙන් ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ...
කුරුටු ගෑ ගී පොතේ...//
ගායනය: විශාරද නන්දා මාලිනී
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: ස්ටැන්ලි පීරිස්

උරාජ් නෙවේ යකෝ යුරාජ්.....

අනේ අදමයි සීයේ මම ඒක ඈහුවේ......!!
නෑ බං.... මුන් කණුවේ ඉදන් අපේ ගෙදරට එන වයර් එකත් අමුණලා තියෙන්නේ..... අනික එක පාරක් අකුණක් ගහලා අර ෆියුස් බොක්ස් එකේ ෆියුස් වෙනුවට මුන් දාලා තියෙන්නේ වයර් කෑල්ලක්..... ඕවා කොනක ඉදන් මාරු කරොත් නම් ඕක හරි යයි..... කෝ ඒකටත් මේ හාල් පාරුවෝ එන්නේ නෑ.....