seems to be a good deal.
+rep added


අඩෝ පට්ටයි නේ බන්.මම හිතුවේ LG හදපුවහම චා ඇති කියලා.මම මගේ GALAXY NEXUS එක විකුනනවා හෙටම.
LG vs samsung war eka patan gaththa.
ලංකාවේ 16GB එකක් RS 45000 වගේ ගන්න පුලුවන් වෙයි ද බන්

mama hithanne naha ban.lankawe hama magulatama TAX wadinawane.rata inna ekekuta kiyala genna ganin.singapore,hong kong wala phones labayi.![]()


battery life eka hondai da meke. anith eka glass wadi nisa kadena bindena eka wadi wei ne.

ow ban ekanam aththa.2,100 mAh battery ekak thiyenne.galaxy neXus ekata wada battery life eka hoda athi.![]()
16gb ganna eka honda wenna puluwan sd card nathi nisa.
danata reviewes balapu fone walin nam value for money droid m kiana eka ($ 99). nexus ekath balanna ona.

ow ban sd card slot eka thibbanam marama watinata.koheda mun eka danne nahane.16 GB th madi ban mata nam.![]()
අඩෝ පට්ටයි නේ බන්.මම හිතුවේ LG හදපුවහම චා ඇති කියලා.මම මගේ GALAXY NEXUS එක විකුනනවා හෙටම.

ලංකාවේ 16GB එකක් RS 45000 වගේ ගන්න පුලුවන් වෙයි ද බන්