අඩේ 10ට ඉවරයි ද??
මේ ජයන්තයාගේ ගෙවල් කොහෙද දන්නේ නෑ..... මොකද ඒ පැත්ත හැරිලා බත් කන්නේවත් නෑ මම.......
![]()
වෙලාවට ඕක මෙහෙ නෙවෙයි ...10ට සැසාගේ මියුරු ගීසරය පටන් ගන්නවලු.....අඩේ 10ට ඉවරයි ද??
එතකොට ඉතින් අවුල් කියල දන්නවනෙඒ ආවත් මොකක් හරි කියල යන්න හදයි ද දන්නෙ නෑ
මම ගෙදර ඉන්න වෙලාවක ආවොත් ෆෝන් එකත් අවුල් කියලා අළුත් ෆෝන් එකක් දාගන්නවා.......!! 
දැන් සිහ ශක්ති group එක හොයාගන්නවත් නෑ නේද.....![]()
සමහර අයනම් හොයාගන්නත් නෑ