2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් 10ත අරය එනවලු
    tuzki60.gif

    :oo: මහරගමට වහින් නැතුව.................. :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එහෙමත් කියන්න බෑ බන් ...උන් වෙනසක් නොකරෙත් නෑ.. ඒ දවස් වල උන් සෑහෙන්ට හිට් උනා
    අනිවා... උන්ගේ ගොඩක් සින්දු ඒ දවස් වල හිට් වුනා තම‍යි....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උන්මාදිනී හැන්ගුනා..
    අනුරාග දෑසින් බලා..

    මම ආසම සින්දු වලින් එකක්.. :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl: චෙක් කරල බලනවනෙ ඉතින්. එතකොට දෙයිද දන්නෙ නෑ

    :oo: එහෙමකට නෑ බං.... වෙලාවකට වැඩ වෙලාවකට නෑ කිව්ව ගමන්..... අළුත් ම එකක් දෙනවා..... :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාම වගේ අදත් අපූරුවට වැඩසටහන මෙ‍හෙයවුව කිඹුල අයිය. යම් වෙනසකුත් එක්ක වඩාත් හිත් සංවේදීත්වයට හා අර්ථාන්විත ගීත සංවේදනයට යොමුකිරීමක් සිදුවුණා කියල හිතනව. පෙර වැඩසටහන්වල එළකිරි සාමාජික ගීත ඉල්ලීම් අර්ථයන් පහදා ලබාදුන් එකටත් බොහොමත් ම ස්තූතියි.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තවත් හරවත් වැඩසටහනක් ඉදිරිපත් කලාට කිඹුලාට ස්තුතිියි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo: එහෙමකට නෑ බං.... වෙලාවකට වැඩ වෙලාවකට නෑ කිව්ව ගමන්..... අළුත් ම එකක් දෙනවා..... :D

    එහෙම කියලනම් ගන්න පුළුවන් වෙයි තමයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල් තෙර පවුල් පිටින් රස විදි, හුයට පැමිණ තම අදහස් උදහස් දැකු වූ, එසේ ම කාටවත් නොකියාම, අසමින් රස විදි සියළු ම සොයුරන්, සොයුරියන් හට
    මාගේ කෘතඥතාපූර්වක ස්තූතිය...................

    ඔබ යම් රසයක් ලැබුවා නම්, එයයි මාගේ සතුට.......

    ජයෙන් ජය ම වේවා!!!!!!!!!!!!!!!!
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    සසල හද විල් තෙර පවුල් පිටින් රස විදි, හුයට පැමිණ තම අදහස් උදහස් දැකු වූ, එසේ ම කාටවත් නොකියාම, අසමින් රස විදි සියළු ම සොයුරන්, සොයුරියන් හට
    මාගේ කෘතඥතාපූර්වක ස්තූතිය...................

    ඔබ යම් රසයක් ලැබුවා නම්, එයයි මාගේ සතුට.......

    ජයෙන් ජය ම වේවා!!!!!!!!!!!!!!!!

    ඔයාගේ හුයන්න මරු කිඹුල් . ජය වේවා
     
    Status
    Not open for further replies.