2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් සිහ ශක්ති group එක හො‍යාගන්නවත් නෑ නේද.....:baffled::baffled::baffled:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ආනන්ද ගොයියත් නාකිද කොහෙද. අන්තිමට දැක්කෙ SLPL එකෙන්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අඩේ 10ට ඉවරයි ද??

    ඔව් 10ත අරය එනවලු
    tuzki60.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එතකොට ඉතින් අවුල් කියල දන්නවනෙ :lol::lol: ඒ ආවත් මොකක් හරි කියල යන්න හදයි ද දන්නෙ නෑ

    :oo: මම ගෙදර ඉන්න වෙලාවක ආවොත් ෆෝන් එකත් අවුල් කියලා අළුත් ෆෝන් එකක් දාගන්නවා.......!! :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් සිහ ශක්ති group එක හො‍යාගන්නවත් නෑ නේද.....:baffled::baffled::baffled:

    ඒකෙ හිටපු සමහර අය තනි තනිව ගමනේ‍ දැන් :D සමහර අයනම් හොයාගන්නත් නෑ
     
    Status
    Not open for further replies.