2012 Nov 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    කවුද යකෝ ටිටීට බැන්නේ :growl:

    මා ෆුල් කොන්වෝයි එකක් ඒවා මේ පලාතම ෆ්ලැට් කරනවා :growl:


    අනේ මේ නිකන් තප්පුලන්නේ නැතුව හිටු...:dull: නියම දබ්ස්ටෙප් එකක් යනවා දැන් රේඩියෝ එකේ අහපන් :lol:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    tuzki51.gif

    hi dewani paarata :sorry:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අහ් ඇවිල්ල වගේ :rofl:
    කලින් එකේ කව්රු හරි ටැග් කරලා තිබ්බේ
    sasliit +titi කියල මොකද්ද දන්නේ නැ සිද්දිය :shocked:
    :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙන පරණම එකක්නෙ ඕක. සන්ෆල්වර් එක්ක ආපු ඇල්බම් එකක් ද කොහෙද ඕක.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    randika , sameerasandaru :(:frown:


    රන්දික නම් පිස්සු ඩයල් එකකි :cool:

    සමීර සඳරු නම් *ටීක්‌* *ටීක්‌* *ටීක්‌* කි :cool:

    ඔබ දුක් වන්න එපා සොඳුරිය කවුරු කොහොම කිව්වත් ඔබ මගේ මා ඔබේ අපි අපේ :cool:
     
    Status
    Not open for further replies.