හෙට අර rhythm FM එකේ මොකක්ද බම්බුවක් තියනවා නේද....එල එල හෙට රේඩියෝ නැත..
ගුඩ් නයිට් මචන් .......![]()





අලුත් නුලක් දාපන් දෙය්යෝ මේක හිර වෙනවා
mama tama ada antimata aththeHorayyyyyyyyyyyyyyyyyyyyyyyyyy
අයියෝ සල්ලි........
අර හොඳට හිටිය මහේෂයාවත් ලිඳේ දැම්මා කියහංකෝ මූ......![]()







ඌ ලිඳේ ඉන්න හින්දා කාවහරි ලිඳට ඇදලා ගන්නම තමයි බලන්නේ....අයියෝ සල්ලි........
අර හොඳට හිටිය මහේෂයාවත් ලිඳේ දැම්මා කියහංකෝ මූ......![]()



මම යනවා, හෙට සෙට් වෙමු.
Good night, Sweet Dreams.
Adios Amigos.

