එහෙනං හැරිය මෙහෙට හැරිය...යකෝ උඹේ හොඳක් කිව්වත් වැරදියටනේ පේන්නේ....
අඩෝ... මං මේ ගීතයට දැං එළකිරි රේඩියෝ අහන නිදි නැති කොල්ලො සෙට් එකයි...
ටිටි සහ... ටූ ලිට්ල් වයි ජීටී සහ අධ්යයක්ශක මණ්ඩලයයි... සස්ලිට් සහ සියළුම 138 බස් රථ හිමියන්,රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් , මහරගම රෙදි කඩ හිමියන් විහේෂයෙන්ම මහරගම සාරි සෙන්ටර් හි අධිපති ගප්පි සාරි මහතාවත් එකතු කර ගන්නවා