Windows 8 ආවා...

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඔන්න අපිත් දැන් හොර ජනේල වලින් බලන්න ගත්තෝ. :cool::cool:
    …තාම ටිකක් මෝල් වගේ. :sorry::sorry::dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113

    ඇර අවුරෝරා :):):):):):)

    07f029b1700b757f9d14728514ccfb7c.png

     

    Street Fighter

    Well-known member
  • ඔව් බං.. මෙහෙමයි ඉතින් widows 8 ඉක්මනට බූට්‌ වෙනව කියල කියන්නෙ windows shut down වෙද්දී close කරලා දාන්නෙ user session එකේ තියන දේවල් ටික විතරයි kernel session එකේ තියන ඒවා ටික හාර්ඩ් disk ඒකට save වෙලා ආයෙ බූට්‌ වෙද්දී පට් ගාල ram එකට ලෝඩ් කරලා දෙනවා. ඒක නිසා ඉක්මනට බූට්‌ වෙනව කියන ඒක නම් කිසි අවුලක් නෑ එහෙම තමා.. ඒත් programs සෙවන් වලට වඩා ඉක්මනට run වෙන්නෙ කොහොමද කියල හිතා ගන්න බෑ.. දාලම තමා වැඩේ ඇත්තද බලන්න වෙන්නෙ.. දැන් ඒක එහෙම වෙද්දී තියන කේස් එක තමා ඩුවල් බූට්‌ කරද්දී බූට්‌ මැනේජර් වින්ඩොව් එක ස්කිප් වෙන එක.. windows 8 ම් නෝමල් විදියට බූට්‌ වෙන්න දාන්න ඕනෙ බූට්‌ මැනේජර් එක එන්න.. එතකොට බූට්‌ වෙන්ව ස්ලෝව්.. ඔහොම කතන්දර ගොඩක් තියනව බං.. ගේමර්ස්ලට හොද නෑය කියල කෑගහනව නේ.. අනේ මන්ද බං.. දාලම බලමුකො උන බහින්නත් එක්ක.. :lol: ඔන්න බලහන් ඔකටට තව මාසයක් යන්න ඉස්සෙල්ල මොන මගුලක් ද යකෝ මේ කියල thread දහයක් විතර වැටුනෙ නැත්තම් මට ඉජු ඉජු කියපන් :rofl::rofl::rofl::lol:


    ඉජු ඉජු
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔව් බං.. මෙහෙමයි ඉතින් widows 8 ඉක්මනට බූට්‌ වෙනව කියල කියන්නෙ windows shut down වෙද්දී close කරලා දාන්නෙ user session එකේ තියන දේවල් ටික විතරයි kernel session එකේ තියන ඒවා ටික හාර්ඩ් disk ඒකට save වෙලා ආයෙ බූට්‌ වෙද්දී පට් ගාල ram එකට ලෝඩ් කරලා දෙනවා. ඒක නිසා ඉක්මනට බූට්‌ වෙනව කියන ඒක නම් කිසි අවුලක් නෑ එහෙම තමා.. ඒත් programs සෙවන් වලට වඩා ඉක්මනට run වෙන්නෙ කොහොමද කියල හිතා ගන්න බෑ.. දාලම තමා වැඩේ ඇත්තද බලන්න වෙන්නෙ.. දැන් ඒක එහෙම වෙද්දී තියන කේස් එක තමා ඩුවල් බූට්‌ කරද්දී බූට්‌ මැනේජර් වින්ඩොව් එක ස්කිප් වෙන එක.. windows 8 ම් නෝමල් විදියට බූට්‌ වෙන්න දාන්න ඕනෙ බූට්‌ මැනේජර් එක එන්න.. එතකොට බූට්‌ වෙන්ව ස්ලෝව්.. ඔහොම කතන්දර ගොඩක් තියනව බං.. ගේමර්ස්ලට හොද නෑය කියල කෑගහනව නේ.. අනේ මන්ද බං.. දාලම බලමුකො උන බහින්නත් එක්ක.. :lol: ඔන්න බලහන් ඔකටට තව මාසයක් යන්න ඉස්සෙල්ල මොන මගුලක් ද යකෝ මේ කියල thread දහයක් විතර වැටුනෙ නැත්තම් මට ඉජු ඉජු කියපන් :rofl::rofl::rofl::lol:


    ඉජු ඉජු:rofl::rofl::rofl::rofl::rofl::baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol:
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ඔන්න අපිත් දාගත්තා.. මට නම් windows 7 හොදයි වගේ... බලමු තව ටික දවසකින් windows 8 හොද වෙන්නත් පුළුවන්...

    615539_10151114073273803_1397387501_o.jpg
     

    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    win 8 walin win 7 walata yanna widiyak nedda 4mat karanne natuwa
    mage pc 1ta pissu wage 1st time on kalama user acc 1ta log wela nikanma tiyenawa ayet restart kalama hari yanne