අපේ 'මුත්තා'

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    අපේ මුත්තා ගස් නගින්නට ඉගෙන ගත් හැටි

    szaj5i.jpg


    වානර ගති ගුණ සිඳ බිඳ දමා මනුෂ්‍යයන් බවට පත් විමෙන් පසු ද ගස් නැඟිමේ පුරුද්ද අත්හැර ගන්නට මිනිසාට බැරි විය. මේයට වසර තිස් ලක්ෂයකට පෙර ජිවත් වු ප්‍රාථමික මනුෂ්‍යයන්ට ගස් නැඟිමට අවශ්‍ය ශාරිරික උපාංගයන් වු වලිගය සහ විශාල අත්ලද ගසක අත්තක් මත නොවැටි සිටිම සඳහා අවශ්‍ය වන දිගු පා ඇගිලි ද තිබුණේ නැත. පරිණාමය විසින් එවා ක්ෂය කර දමනු ලැබ තිබිණ එහෙත් ඒ මනුෂ්‍යයා ඉතා අමාරුවෙන් ගස් බදගෙන ඉහලට නඟිමින්. වැටෙමින් තුවාල කර ගනිමින් ජිවත් වුහ.

    මේ බව සනාථ වි ඇත්තේ නුතන මිනිසාගේ ආදි මුතුන්මිත්තකු වන. මෙයට වසර තිස් ලක්ෂයකට පෙර සිටි ඔස්ට්‍රොලොපිතකස් එෆරෙන්සිස් {Australopithecus afaresis} මානවයාගේ උරහිස් අස්ථි පරික්ෂා කිරිමේදි ය. මානව විද්‍යඥයන් අතර මේ උරහිස් ඇට සහිත ඇටසැකිල්ල ලුසි නමින් ප්‍රසිද්ධියට පත් වුවකි.

    ලුසිගේ පරම්පරාවේ අයගේ පාදවලට. වදුරන් හෝ චිම්පන්සියන් මෙන් හකුළා ගත හැකි යටි පතුල් තිබුණේ නැත. නුතන මනුෂ්‍යයාගේ මෙන් ඔවුන්ගේ පතුල් වලද චලනය කළ හැකිව තිබුණේ ඉදිරිපස ඇඟිලි පමණි. එවාද කෙටි වු නිසා ගස් අතු බදා ගැනිම වැනි යමක් කළ හැකිව තිබුණේ නැත.

    එහෙත් ගසක ගෙඩියක් කඩා ගන්නට උවමනා වු විට ඔවුහු අමාරුවෙන් ගසකට නැග ගත්හ. ඒවා ඔවුන්ට අලුතෙන් පුරුදු විය යුතු ශිල්ප බවට පත්ව තිබුණේ ඔවුන් තවදුරටත් වානරයන් නොව මනුෂ්‍යයන් වු නිසා ය.


    :) අමාරුවෙන් ටයිප් කරේ යමක් දැන ගත්තානම් මටත් සලකලා යන්න තව කාට හරි බලන්න BUMP දෙන්න
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ