watermark software එකක්

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83

    uMark.png


    අද මන් යාළුවන්ට දෙන්න යන්නේ watermark software එකක්, අපි thread එකට පොස්ට් කරද්දී photos උස්සනවා ඉතින් ඒවාට watermark එකක් දැම්මොත් ප්‍රශ්නේ ඉවරයි, මේක ඉතින් ෆොටෝෂොප් දන්නා යට ගේමක් නෑ. එත් ඉතින් නොදන්නා අයටනම් ගොඩක් වැදගත්. එකම මාර්ක් එක ෆොටෝස් ගොඩකට එක පරම දාන්න මේකෙන් පුළුවන්. වචන විතරක් නෙවි තමන්ට අවේනික පින්තූරයක් උනත් මාර්ක් එකක් විදියට දාන්න පුළුවන්.

    uMarkLite_Main.png

    uMarkLite_Images_thumb.png

    මෙතන click කරලා download කරන්න