Crack නැතුව Windows 8 Activate කරගමු

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හරි ගියෙ නෑ පැටියා. බට් තෑන්ස් සප් එකට. මං පස්සෙ බලන්නම්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරි ගියෙ නෑ පැටියා. බට් තෑන්ස් සප් එකට. මං පස්සෙ බලන්නම්

    :( Soo sad bro :(
    පස්සෙ වෙලාවක ට්‍රයි කරලා බලන්න හරි යයි.
    එහෙම නැත්තං KMS Activation එක Fake කරලත් ඇක්ටිවේට් කරන්න පුලුවන්.
    ඍට පස්සෙ මීඩියා සෙන්ටර් කී එක දීලා පර්මනන්ට් ඇක්ටිවේෂන් එක කරගන්න පුලුවන්.
    ඒක 100% සේෆද කියලා කියන්න අමාරුයි :sorry:
     
    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28
    පැටියා;13772647 said:
    උඹ දාලා තියන වින්ඩෝස් 8 වර්ෂන් එක මොකක්ද කියපං.
    මොකක්ද එන එරර් මැසේජ් එක කී එක වැරදියි කියනවට අමතරව? :baffled:
    windows 8 professional bun damme

    me tiyanne errors

    10451987.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පැටියා;13772664 said:
    :( Soo sad bro :(
    පස්සෙ වෙලාවක ට්‍රයි කරලා බලන්න හරි යයි.
    එහෙම නැත්තං KMS Activation එක Fake කරලත් ඇක්ටිවේට් කරන්න පුලුවන්.
    ඍට පස්සෙ මීඩියා සෙන්ටර් කී එක දීලා පර්මනන්ට් ඇක්ටිවේෂන් එක කරගන්න පුලුවන්.
    ඒක 100% සේෆද කියලා කියන්න අමාරුයි :sorry:

    Activator එකක් හම්බුනා මචං. ගිනි වගෙ වැඩ :D
    safe ද කියන්න දන්නෙ නෑ නමුත් හරිම සිම්පල් ප්ලෑන් එකක්

    http://www.hotfiles.ws/6p39jljrq863
     
    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28

    Activator එකක් හම්බුනා මචං. ගිනි වගෙ වැඩ :D
    safe ද කියන්න දන්නෙ නෑ නමුත් හරිම සිම්පල් ප්ලෑන් එකක්

    http://www.hotfiles.ws/6p39jljrq863
    oya activater magulak dala mage metro apps wada karanne natuwa giya bun itapasse aye format karala win 8 damma dan me official widiyakata active karanna baluwe ko ithin api naggoth puwak gaheth debalakne :(:(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;13772578 said:
    KMS කියන්නෙ මචං Volume Licensing මෙතඩ් එකක්.
    ඒ කියන්නෙ එකම කී එකකින් ගොඩක් පීසී ඇක්ටිවේට් කරන මෙතඩ් එකක්.

    මේක ගොඩක් වෙලාවට කරන්නෙ යුනිවසිටීස්, ලොකු කම්පැනීස් වගේ.
    එයාලා එයාලගෙ සර්වර් එකක් හරහා දවස් 180කට ඇක්ටිවේට් කරලා දෙනවා ක්ලයන්ට්ගෙ පීසී එක එයාලගෙ සර්වර් එකක් හරහා.
    මේ සර්වර්ස් ගොඩක් පබ්ලික් ඇක්සෙස් රිස්ට්‍රික්ෂන්ස් දාපුවා. ඒත් සමහර සර්වර්ස් තියනවා අපිට (ඒ කියන්නෙ කම්පැනි එකට හෝ යුනිවසිටි එකට සම්බන්ධ නැති අයට) ඇක්සස් කරන්න පුලුවන්.

    එහෙම එකකින් තමා ඔය ඇක්ටිවේෂන් එක කරන්නෙ.

    ඔය මම දන්න විදිය මචං. මේකත් කියවලා බලපං.

    Code:
    http://en.wikipedia.org/wiki/Volume_license_key
    ah ela ela :D
    ethkoata 180 days walin passe mokada karanne ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    windows 8 professional bun damme

    me tiyanne errors

    10451987.jpg

    හ්ම් මේ වෙලාවෙ සර්වර් එක ඩවුන් ඇති මචං.
    අනික් සර්වර්ස් ට්‍රයි කලාද?
    ටික වෙලාවක් ඉඳලා ට්‍රයි කරන්න.

    මම ඇක්ටිවේට් කලේ හවස 3ට වගේ. ඒ වෙලාවට ට්‍රයි කරන්න පුලුවන් නම්.

    KMS servers සීන් එක out of my control නෙ මචං ඒක නිසා ට්‍රයි කරන එක තමා තියෙන්නෙ.
    වෙන විසඳුමක් නෑ KMS activation එක fake කරනවා ඇරෙන්න. :sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ah ela ela :D
    ethkoata 180 days walin passe mokada karanne ?

    නෑ මචං අපි මුලින් KMS activation එක කලාට පස්සෙ Media center Key එකකින් ෆීචර්ස් ඇඩ් කරනවනෙ. එතකොට රිටේල් කොපියක් විදියට අපේ වින්ඩෝස් ඇක්ටිවේට් වෙනවා. එතකොට 180 ඩේස් සීන් එක නැති වෙනවා :cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Activator එකක් හම්බුනා මචං. ගිනි වගෙ වැඩ :D
    safe ද කියන්න දන්නෙ නෑ නමුත් හරිම සිම්පල් ප්ලෑන් එකක්

    http://www.hotfiles.ws/6p39jljrq863

    මචං‘ ඔය ඇක්ටිවේටර්ස් වලින් කරන්නෙ ෆයිල්ස් වෙනස් කරලා අපිට ඇක්ටිවේට් වුනා කියලා පෙන්නන එක විතරයි. ට්‍රයි එකක් දෙන්න වෙලාවක් තිබුනොත් මම කියපු විදියට කරන්න. පාඩුවක් වෙන්නෙ නෑ :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පැටියා;13772755 said:
    මචං‘ ඔය ඇක්ටිවේටර්ස් වලින් කරන්නෙ ෆයිල්ස් වෙනස් කරලා අපිට ඇක්ටිවේට් වුනා කියලා පෙන්නන එක විතරයි. ට්‍රයි එකක් දෙන්න වෙලාවක් තිබුනොත් මම කියපු විදියට කරන්න. පාඩුවක් වෙන්නෙ නෑ :)

    දැන් එහෙම කරල වැඩක් නෑ මං හිතන්නෙ. Files වෙනස් වෙලා ඉවරනෙ. නමුත් activated කියල වැටෙනවනං Updates එහෙම වැඩ නං ආයෙ තව මොනවද ඉතිං :D
     
    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28
    පැටියා;13772731 said:
    හ්ම් මේ වෙලාවෙ සර්වර් එක ඩවුන් ඇති මචං.
    අනික් සර්වර්ස් ට්‍රයි කලාද?
    ටික වෙලාවක් ඉඳලා ට්‍රයි කරන්න.

    මම ඇක්ටිවේට් කලේ හවස 3ට වගේ. ඒ වෙලාවට ට්‍රයි කරන්න පුලුවන් නම්.

    KMS servers සීන් එක out of my control නෙ මචං ඒක නිසා ට්‍රයි කරන එක තමා තියෙන්නෙ.
    වෙන විසඳුමක් නෑ KMS activation එක fake කරනවා ඇරෙන්න. :sorry:
    apoy :sorry::sorry::sorry:
    monawa karannada bun thanks help walata mam passe try karannam
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    පැටියා;13772741 said:
    නෑ මචං අපි මුලින් KMS activation එක කලාට පස්සෙ Media center Key එකකින් ෆීචර්ස් ඇඩ් කරනවනෙ. එතකොට රිටේල් කොපියක් විදියට අපේ වින්ඩෝස් ඇක්ටිවේට් වෙනවා. එතකොට 180 ඩේස් සීන් එක නැති වෙනවා :cool:
    11.gif
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;13772741 said:
    නෑ මචං අපි මුලින් KMS activation එක කලාට පස්සෙ Media center Key එකකින් ෆීචර්ස් ඇඩ් කරනවනෙ. එතකොට රිටේල් කොපියක් විදියට අපේ වින්ඩෝස් ඇක්ටිවේට් වෙනවා. එතකොට 180 ඩේස් සීන් එක නැති වෙනවා :cool:

    ah ela ela :D
    also machan dan eka parak mehema activate kalama apahu format karala demmama mokada karanne? apahu activate karanna ona da? ehema nam ethakota kms servers down wela tibbot mokada karanne? :sorry:
     
    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28
    දැන් එහෙම කරල වැඩක් නෑ මං හිතන්නෙ. Files වෙනස් වෙලා ඉවරනෙ. නමුත් activated කියල වැටෙනවනං Updates එහෙම වැඩ නං ආයෙ තව මොනවද ඉතිං :D
    metro apps wadada balapan
    uba mokakda virus guard eka dala thiyanne mama kaspersky pure damma eke case ekakda danne na metro apps wada karanne natuwa giya
     
    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28
    ah ela ela :D
    also machan dan eka parak mehema activate kalama apahu format karala demmama mokada karanne? apahu activate karanna ona da? ehema nam ethakota kms servers down wela tibbot mokada karanne? :sorry:
    e magul danatamath down wela bun :growl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    metro apps wadada balapan
    uba mokakda virus guard eka dala thiyanne mama kaspersky pure damma eke case ekakda danne na metro apps wada karanne natuwa giya

    Metro Apps කියල එකක් මගෙ ඇත්තෙත් නෑ :baffled: