mama activate kara 1st page eka tibba KMS Server ekan
machan pc eka format karoth khomada aphu activate eka da ganne
මේක මටත් ප්රශ්නයක්.Backup එක ආයිත් දාගන්න විදිය කවුරුහරි කියල දියන්කෝ....
මචං බැකප් කලේ Microsoft Toolkit එකෙන් බැකපු එක රීස්ටෝ කරන්න බෑ එරර් එකක් එනවා.
දැනට කරන්න තියෙන්නෙ මෙහෙමයි.
1. Run this command as administrator
Code:
slmgr -upk
2. Run this command as administrator
Code:
net stop sppsvc
3. C:\Windows\System32\spp\ වලට ගිහිං STORE Folder එක අපි බැකප් කරපු STORE Folder එකෙන් රීප්ලේස් කරන්න.
ඉස්සරහට අප්ඩේට් එකක් එයි Microsoft Toolkit එකේ. ඒකෙන් කෙලින්ම රීස්ටෝ කරන්න පුලුවන් වෙයි


