කොම්පුටර් ගැන දන්නා අය දන්නවා ඇති computer "bug" ගැන, අපි මොකක් හරි සොෆ්ට්වරේ එකක පොඩි case එකක් ආවම එකට bug එකක් කියනවා.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක නොවියයුතු දෙයක් ක්‍රියාත්මක වීමක් විදියට තමයි මෙහෙම කියන්නේ.
එත් දන්නවද ඇයි මේකට මෙහෙම නම වැටුනේ කියල හිතුවද ?
ඔය කතාව උනේ 1945 සැප්තැම්බර් මස 9 වෙනි දිනදී උනේ Grace Hopper කියන නාවුක නිලදරිනිටයි.
වෙලා තියෙන්නේ මොත් කෙනෙක් නොහොත් සලබයෙක් Harvard Mark II කියන පරිගණක යන්තරයේ රිලේ දෙකක් අතර හිර වීමයි
මෙන්න Harvard Mark II
ඉතින් ඇය එයාගේ ලොග් පොතේ මෙසේ සදහන් කල
"first actual case of bug being found."
මෙම සලබය එම පරිගණක ක්‍රියාකාරිත්වය වෙනස් වූ බැවින් මෙලෙස සදහන් කර ඇත
ඉතින් මේ හැදින්වීම අපේ පරිගණක බාෂිතය එක්වුණේ මේ සිද්දිය මතක් කිරීමටය
මැය 1952දී මුල්ම පරිගණක මෘදුකාංගයක කොම්පයිලර් එක සැදීමට සහය දුන් අතර( A-0 UNIVAC) COBOL නිර්මාණයටද සහය ලබා දුනි, COBOL ගැන දන්නා අය දන්නවා එක තමයි මුලින්ම වචන මගින් විදාන දෙන පරිගණක බශාවක් වීම. ඉතින් මැයගේ දායකත්වය ඇගයීමට ඇමරිකා මිසයිල නාවුක හමුදා යාත්‍රාවක් ඇය නමින් නම් කරන ලදී.

man me search karala kallen kalla wickypedia eken gatte