The story Of the first Computer“Bug”& word “debug”!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]පරිගණක භාෂාවේ එන [FONT=&quot]“debug” [/FONT][FONT=&quot]යන වචනයේ උපත ගැන දන්නවද?[/FONT][/FONT]
    [FONT=&quot] :rolleyes::rolleyes:[/FONT]
    [FONT=&quot]“debug”[FONT=&quot] යනු මෘදුකාංග වල හා ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ වල වැඩ කරද්දි එන දෝෂ හදුනා ගෙන එයට පිලියම් කරන්නේ කෙසේද යන්න හදුන්වන පරිගණක භාෂාවේ වචනයයි. :D

    [/FONT]
    [/FONT] [FONT=&quot]පරිගණක පාවිච්චි කරන බොහෝම දෙනා මේ වචනය අහලා දැකලා ඇති.. :yes::yes:[/FONT]
    [FONT=&quot]
    Chamikawpblogspotcom1-1.jpg


    [/FONT] [FONT=&quot]මේ වචනයේ උපත ගැන දන්නවද? :eek::eek:[/FONT]
    [FONT=&quot]මාත් දැන ගත්තේ අහම්බයෙන්... :yes::yes: මම හිතන්නේ දන්න අයත් නොදන්න අයත් බොහෝ ඇති.. :D ඒ නිසා මේ ඒ ගැන වු කතාව හා එය පරිගණක භාෂාවට හදුන්වා දුන් අය ගැන කතාවයි.
    [/FONT]
    [FONT=&quot]1906 දෙසැම්බර් මස ඇමරිකාවේ නිව්යෝක් හි උපත ලැබු ග්‍රේස් මුවර් හොපර් [FONT=&quot]Vassar [/FONT][FONT=&quot]පාසලෙන් තම උපාධිය ලබා 1928 දි ඇමරිකානු යාලේ සරසවියෙන් ගණිතය පිළිබඳ පශ්චාත් උපාධියද ලබා ගන්නා ලදි. :D

    [/FONT]
    [/FONT] [FONT=&quot]ග්‍රේස් මුවර් හොපර් මහත්මිය..[/FONT]
    Chamikawpblogspotcom9-1.jpg


    [FONT=&quot]1931 සිට 1943 වෙනතුරුම එහි රැදී සිටි ඇය 1944 දි බලලත් ලුතිනන් වරියක ලෙස ඇමරිකානු නාවික හමුදාවට එක්වු අතර එකල පරිගණකයේ මුල් අවධියේ එය දියුණු කරමින් සිටින හොවාඩ් අයිකන් සමඟ වු කණ්ඩායමක සමාජිකාවක විය. :D:D[/FONT]

    [FONT=&quot]ඇමරිකානු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ තිබු [/FONT]
    Mark II Aiken Relay Calculator [FONT=&quot]
    නම් වු ප්‍රාථමික
    පරිගණකයක කටයුතු හා පද්ධති සොයා බලමින් පරිගණක භාෂාව දියුණු කරමින් රාජකාරි කලේය.
    [/FONT]

    [FONT=&quot]Mark II Aiken Relay Calculator[FONT=&quot] පරිගණකය :eek:[/FONT][/FONT]
    [FONT=&quot]
    Chamikawpblogspotcom6-1.jpg

    [/FONT]
    [FONT=&quot]ඇමරිකානු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ එය පිහිටා තිබු ගොඩනැගිල්ල.[/FONT]
    Chamikawpblogspotcom7-1.jpg

    [FONT=&quot]දිනක් එනම් 1947 සැප්තැම්බර් 09 දින ඔවුන් වැඩ කටයුතු කල පරිගණකය ක්‍රියාවිරහිත වු අතර එහි වු ආබාධය සොයා බැලීමේ දි සිදුව තිබුනේ [FONT=&quot]F [/FONT][FONT=&quot]නම් වු පැනලයේ [/FONT][FONT=&quot]Relay[/FONT][FONT=&quot] #70 කොටසේ සලඹයකු [/FONT][/FONT]
    [FONT=&quot](කෘමියකු [FONT=&quot]Bug [/FONT][FONT=&quot]) ඇතුල් වි එහි සිරවීම නිසා මෙහි ක්‍රියාවිරහිත වීම සිදුව ඇති බවයි. :eek::eek:[/FONT][/FONT]
    Chamikawpblogspotcom4-1.jpg

    [FONT=&quot]මේ ගැන ඔවුන් ලොග් පොතේහි [/FONT]
    [FONT=&quot]“ First actual case of bug being found” [/FONT]
    [FONT=&quot]යනුවෙන් සඳහන් කරමින් එම සලඹයා ද එහි අලවා තැබීය. ඉන් පසු එම කාමරයේ තිබු ජනේල වසා දැමීම මගින් එලෙස තව දුරටත් එසේ සිදුවීම වලක්වා ගැනීම සිදුකර ගන්නා ලදි. :P:P[/FONT]
    [FONT=&quot]එලෙස වු [FONT=&quot] bug [/FONT][FONT=&quot]හෙවත් කෘමියකු ඇතුල්ව ක්‍රියාවිරහිත වු පරිගණකය එය ඉවත් කිරිමෙන් ක්‍රියාකිරිම නිසා කෘමියා අයින් කිරීම හෙවත් [/FONT][FONT=&quot]Debug [/FONT][FONT=&quot]යන වචනය පරිගණක භාෂාවට එකතු විය. :D:D[/FONT][/FONT]

    [FONT=&quot]එලෙස එකතු වු එම [FONT=&quot]Debug[/FONT][FONT=&quot] වචනය [/FONT][FONT=&quot]VB [/FONT][FONT=&quot]හෙවත් විෂුවල් බේසික් මෘදුකාංගයේදී බොහෝ විටම භාවිතා වේ..[/FONT][/FONT]
    Chamikawpblogspotcom10-1.jpg


    [FONT=&quot]එලෙස ඉවත් කල සලඹයා සහිත ලොග් පොතෙහි පිටුව අදත් ඇමරිකානු වර්ජිනියා ජනපදයේ එල්ග්‍රේන් හි නාවික පෙරමුණු පරිගණක කෞතුකාගාරයේදී දැක ගත හැකිවේ..:yes::yes:[/FONT]

    [FONT=&quot]සලඹයා සහිත ලොග් පොතෙහි පිටුව :D[/FONT]
    Chamikawpblogspotcom3-1.jpg

    [FONT=&quot]1992 ජනවාරි මස 01 දින ග්‍රේස් මුවර් හොපර් මහත්මිය මිය යනවිට ඇය ඇමරිකානු නාවික හමුදාවේ රියර් අද්මිරාල් වරියක ලෙස කටයුතු කල අතර ඇය කල සේවය උදෙසා ඇය වෙනුවෙන් ඇමරිකානු නාවික හමුදා නෞකාවක් ද නම් කර ඇත.[/FONT]
    [FONT=&quot] එය [FONT=&quot]USS Hopper [/FONT](DDG-70) [FONT=&quot]නමින් අදත් දක්නට පුළුවන් වේ..:eek::eek:[/FONT][/FONT]
    Chamikawpblogspotcom11-1.jpg


    [FONT=&quot]USS Hopper (DDG-70)[FONT=&quot] යුධ නෞකාව හා රියර් අද්මිරාල් වරියක වු
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]ග්‍රේස් මුවර් හොපර් මහත්මිය නිලඇදුමින් සැරසී...:D[/FONT]
    Chamikawpblogspotcom8-1.jpg

    [FONT=&quot]අද වන විට නම් මේ bugs, worms, viruses[FONT=&quot] ආදිය බොහෝමයක් වන අතර පරිගණක විද්‍යාඥයින් කියන පරිදි දිනකට [/FONT]malware [FONT=&quot]වැඩසටහන් 55.000 වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයට එකතු වෙනවලු.ඒ හින්දම ජනෙල් වහලා නම් අපේ පරිගණකය බේර ගන්න අමාරුයි.;);)[/FONT][/FONT]
    [FONT=&quot]හොද වයිරස් ගාඩ් එකක් දාන එකම තමා හොද! :yes::yes:
    [/FONT]
    [FONT=&quot]අහම්බයෙන් සිදුවු සිදුවීමක් නිසා එකතු වු වචනයකටත් අද තියෙන තැන කොහොමද නේද? :baffled::baffled:[/FONT]
    [FONT=&quot]තොරතුරු හා ජයාරෑප අන්තර්ජාලයෙන් තමා සොයාගත්තේ... :D[/FONT]

    [FONT=&quot]සිද්ධීය රසවත් කියලා හිතනවා.. මේ ගැන ඔබේ අදහසත් එකතු කරලාම යන්න හොදද!!:P[/FONT]​
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    හොද ලිපියක් .:yes:
    ඔනම දෙයක දෙපැත්තක් තියෙනවා , "Debug" භාවිතයෙන් තමා ම්දෘකාංග Crack කිරිමකට ලංකරන්නෙ
    "Debug" හි ඇති වාසියට වඩා මුදෘකාංක නිර්මාන කරුවන්ට අවාසියක් සිදුවුවා කියලා කියන්න පුලුවන් .. :P
    bugs කියන්නෙ malware එකක් නම් නෙමෙ :P ම්දෘකාංගයක ඇතුවු Errors අක්‍රමික තා වලට තමා bugs කියන්නෙ bugs නිසා ම්දෘකාගය සම්පුර්නයෙන්ම වැඩකරන්නෙ නැතිවෙන්නත් පුලුවන් :yes: අන්තර්ජාලයට bugs නම් නිකුත් වෙන්නෙ නැ :P අපි පාවිච්චි කරන Software වල Bugs ඇතිවෙනවා මිසක්.."Not Responding" Error එක දැකලා ඇති එ ම්දෘකාංගය ඇතිවෙච්ච bug එකක් හින්දා Close වෙනවා . එවෙලාවට තමා එ Process එක Debug විමකට ලක්වෙන්නෙ .
     
    Last edited: