World Oldest Computer Bug

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    කොම්පුටර් ගැන දන්නා අය දන්නවා ඇති computer "bug" ගැන, අපි මොකක් හරි සොෆ්ට්වරේ එකක පොඩි case එකක් ආවම එකට bug එකක් කියනවා.
    ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක නොවියයුතු දෙයක් ක්‍රියාත්මක වීමක් විදියට තමයි මෙහෙම කියන්නේ.
    එත් දන්නවද ඇයි මේකට මෙහෙම නම වැටුනේ කියල හිතුවද ?
    ඔය කතාව උනේ 1945 සැප්තැම්බර් මස 9 වෙනි දිනදී උනේ Grace Hopper කියන නාවුක නිලදරිනිටයි.
    gracehopper.jpg

    වෙලා තියෙන්නේ මොත් කෙනෙක් නොහොත් සලබයෙක් Harvard Mark II කියන පරිගණක යන්තරයේ රිලේ දෙකක් අතර හිර වීමයි
    මෙන්න Harvard Mark II
    1944_Colossus_large.jpg

    ඉතින් ඇය එයාගේ ලොග් පොතේ මෙසේ සදහන් කල
    "first actual case of bug being found."
    2rhqudi.jpg

    මෙම සලබය එම පරිගණක ක්‍රියාකාරිත්වය වෙනස් වූ බැවින් මෙලෙස සදහන් කර ඇත
    ඉතින් මේ හැදින්වීම අපේ පරිගණක බාෂිතය එක්වුණේ මේ සිද්දිය මතක් කිරීමටය
    මැය 1952දී මුල්ම පරිගණක මෘදුකාංගයක කොම්පයිලර් එක සැදීමට සහය දුන් අතර( A-0 UNIVAC) COBOL නිර්මාණයටද සහය ලබා දුනි, COBOL ගැන දන්නා අය දන්නවා එක තමයි මුලින්ම වචන මගින් විදාන දෙන පරිගණක බශාවක් වීම. ඉතින් මැයගේ දායකත්වය ඇගයීමට ඇමරිකා මිසයිල නාවුක හමුදා යාත්‍රාවක් ඇය නමින් නම් කරන ලදී.

    800px-USS_Hopper_DDG-70.jpg
     
    • Like
    Reactions: argan

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    h96920k.jpg

    Transcript of Naval Service For Commodore Grace Murray Hopper, US Naval Reserve
    9 December 1906 - Born in New York, New York.
    30 May 1944 - Midshipman, US Naval Reserve

    27 June 1944 - Lieutenant (junior grade)

    1 January 1946 - Lieutenant

    7 August 1946 - Released from active duty.

    1 April 1952 - Lieutenant Commander

    1 July 1957 - Commander

    1 January 1967 - Transferred to the Naval Reserve Retired List with pay.
    1 August 1967 - Reported for active duty.

    2 August 1973 - Captain

    8 November 1983 - Commodore [Rear Admiral (lower half)]
    September1986 - Second retirement (involuntary)
    1 January 1992 - Death in Alexandria, Virginia; buried in Arlington Cemetery.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,169
    53,174
    113
    Colombo
    කොම්පුටර් ගැන දන්නා අය දන්නවා ඇති computer "bug" ගැන, අපි මොකක් හරි සොෆ්ට්වරේ එකක පොඩි case එකක් ආවම එකට bug එකක් කියනවා.
    ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක නොවියයුතු දෙයක් ක්‍රියාත්මක වීමක් විදියට තමයි මෙහෙම කියන්නේ.
    එත් දන්නවද ඇයි මේකට මෙහෙම නම වැටුනේ කියල හිතුවද ?
    ඔය කතාව උනේ 1945 සැප්තැම්බර් මස 9 වෙනි දිනදී උනේ Grace Hopper කියන නාවුක නිලදරිනිටයි.
    gracehopper.jpg

    වෙලා තියෙන්නේ මොත් කෙනෙක් නොහොත් සලබයෙක් Harvard Mark II කියන පරිගණක යන්තරයේ රිලේ දෙකක් අතර හිර වීමයි
    මෙන්න Harvard Mark II
    1944_Colossus_large.jpg

    ඉතින් ඇය එයාගේ ලොග් පොතේ මෙසේ සදහන් කල
    "first actual case of bug being found."
    2rhqudi.jpg

    මෙම සලබය එම පරිගණක ක්‍රියාකාරිත්වය වෙනස් වූ බැවින් මෙලෙස සදහන් කර ඇත
    ඉතින් මේ හැදින්වීම අපේ පරිගණක බාෂිතය එක්වුණේ මේ සිද්දිය මතක් කිරීමටය
    මැය 1952දී මුල්ම පරිගණක මෘදුකාංගයක කොම්පයිලර් එක සැදීමට සහය දුන් අතර( A-0 UNIVAC) COBOL නිර්මාණයටද සහය ලබා දුනි, COBOL ගැන දන්නා අය දන්නවා එක තමයි මුලින්ම වචන මගින් විදාන දෙන පරිගණක බශාවක් වීම. ඉතින් මැයගේ දායකත්වය ඇගයීමට ඇමරිකා මිසයිල නාවුක හමුදා යාත්‍රාවක් ඇය නමින් නම් කරන ලදී.

    800px-USS_Hopper_DDG-70.jpg

    mama me tika meeta kalin kohe hari dekala tiyanawa :)

    so ussapu tenath dapan banz