මම මෙතන දැක්ක වර්ගපුර්නිකාව blog එක මේ thread එකට අදාළ කරගෙන තියනවා. එත් මචන්ලා මේ දෙක අතර ලොකු වෙනසක් තියනවා. වර්ගපුර්නිකාව බ්ලොග් එකේ කරන්නේ රාවන ගැන බොරු කතා කරන උන් ගැන උපහාසයෙන් කතා කරන එක. මේකට සිංහල වචනය උපහාසය උනත් Sarcasm කියන වචනය තමයි හොඳටම ගැලපෙන්නේ.
ඔරියගේ thread එකේ මුල් දවස්වල මම හිතුවේ මේකත් Sarcasm thread එකක් කියල එත් පස්සෙයි තේරුනේ මේක ඇත්තටම කට්ටිය අන්දන්න කරන thread එකක් කියල
මේකට මගේ ත්‍රෙ එක පුරාම පැහැදිලි පිලිතුරු දීලා තියෙනවා.මේ වගේ ප්‍රාථමික අරමුනු මේ සූර්ය විශ්වය තුල නැත.මම කීවා මේ විශ්වය කෘථිමව නිෂ්පාදනය කල විශ්වයක්.මේක නිෂ්පාදනය කල බ්‍රහ්මයන්ම තමයි මේක පාලනය කරන්නෙත්.
හුඟක් අය හිතාගෙන ඉන්න පෘථිවිය තුල ඉතාම ප්‍රචලිත දෙයක් ගැන ඔබ කතා කරන්නේ.ඔවුන් හිතාගෙන ඉන්නේ මානවය්න්ට සහ මේ ග්‍රහලෝකයට වර්ගවාදයට, ග්‍රහලෝකවාදයට බෙදුනු පිටසක්වල ජීවීන් පොරකනවා කියලා.මානවයන්ගේ ප්‍රාථමික කෑදර සහ පටු අදහස් සහිත ආර්ථමාර්ථකාමී ජීවීන් කොටසකට පොරකන්න පුලුවන් ජීවීන් ඔය විදිහට ග්‍රහලෝක අතර දුවනවනම් ,මේ වෙනකොට මේ පෘථිවිය තුල මානවයන් ඉන්න විදිහක් නෑ.මානවයන් කුකුලෙකුව මරාගෙන කන්න මරාගන්නවා වගේ එහෙම මරාගන්න විශ්වයක්නම් ඩයිනෝසර් කාලේම මේ ලෝකය බුල්ඩෝසර් වෙලා,මේ ප්ලැනට් එක අල්ලගෙන.
අනිත එක එලියන්ස්ලට හියුමන්ස්ලව තාක්ෂනිකව බිහිකරන්න පුලුවන්.මේකට එන්නේ මොකද?මානවයන් පවා ටෙස්ට් ටියුබ් වල හදන එකේ ඒලියන්ස්ලට ඒවා බැරි මොකද?
පිටසක්වලට තියෙන්නේ බයලොජිකල් අරමුනක් නෙවෙයි.ඔවුන්ට තියෙන්නේ ඇස්ට්‍රල් අරමුනක්.
. මේ කෙප්පයා කරන්නෙ මේ සක්වලෙන් පිට ජීවීන්ට නිගා දෙන මඩ ප්‍රචාරයක්. කලින් වතාවෙ ගැලැක්ටික් කල්චරල් ඕගනයිසේෂන් එකේ සභාපති කමට තියපු චන්දෙන් පැරදුන තරහට තමයි අපට විරුද්ධව සක්වල පුරා මඩ ප්‍රචාර කරන ගමන් උඹලගෙන් ෆන් මංකොල්ල කන්නෙ.ОrionThuma;13773017 said:මේක නවකතාවක්, කෙටිකතාවක්, නිසඳැසක්, රිවිර පත්තරේ ඒලියන් ලිපියක්, මම මානසික රෝගියෙක්, ජෝක් එකක්, සාහිත්‍යක් කියන්න ගොඩක් අය වලි කනවා නෙ. පිටසක්වල ජීවීන් මගෙත් එක්ක ඇති කර ගත් ද්වීපාර්ෂ්වික සම්බන්ධතාවයෙ හොඳම හරිය මම තවම දාල නෑ. දාන්න අවසරත් නෑ. ඒව කීවොත් ඒලියන්, යූ.එෆ්.ඕ මේනියක්ස්ලා මගේ නිවසත් වට කරයි. මේ නිසා පිටසක්වල ජීවීන් මර්වින් ගෙ බොඩිගාඩ්ස්ල මෙහාට ට්‍රාන්ස්ෆර් කරල තියන්නෙ. මට කාඩ් කුට්ටම් වලින් කරන මැජික් හැර වෙනත් කිසිම මැජික් එකක් නොකරන ලෙසත් අවවාද දීල තියන්නෙ. අර ඇමරිකාවට කුණාටුවක් යැව්ව පාර මාව එහෙන් හොඳටම නෝන්ඩි කරල ගැලැක්ටික් කැලෑ පත්තර පවා ගහල. දැන් සහරාව යට කරන්න ගියොත් මාව ඉන්ටඩික්ට් කරයි.

අර අලුත් ඔරියන්තුමා උබ දන්නවද බන්..එයත් උබලගෙ එකෙක්ද?මේක නව කතාවක්, ඇන්දවීමක්,උපහාසයක්,මනෝවිකාරයක්,මම මානසික රෝගියෙක්,ජෝක් එකක්,සාහිත්‍යයක් කියන්න හුඟක් අය වලිකනවා.ඇත්තටමැඉ වගේ එකක් නෙවෙයි.

අර අලුත් ඔරියන්තුමා උබ දන්නවද බන්..එයත් උබලගෙ එකෙක්ද?![]()
, thani pukata rewenawaThanks djHiran!Early congratz for your 22000th post!
![]()

නිකන් පොන්සියෙක් වගේ ගොන් කතා කියන්නේ නැතිව ඔය පහල ඉන්න මිනිහා වගේ මොකක් හරි නිර්මාණයක් කරපිය බූරුවෝ.උඹ දන්නේ කුස්සි අම්මා වගේ පැටිස් ,ඉස්සෝ තම්බන්න විතරයි.ඒකත් කන්න බෑ බඩ යනවා.
![]()



ОrionThuma;13773017 said:මේක නවකතාවක්, කෙටිකතාවක්, නිසඳැසක්, රිවිර පත්තරේ ඒලියන් ලිපියක්, මම මානසික රෝගියෙක්, ජෝක් එකක්, සාහිත්‍යක් කියන්න ගොඩක් අය වලි කනවා නෙ. පිටසක්වල ජීවීන් මගෙත් එක්ක ඇති කර ගත් ද්වීපාර්ෂ්වික සම්බන්ධතාවයෙ හොඳම හරිය මම තවම දාල නෑ. දාන්න අවසරත් නෑ. ඒව කීවොත් ඒලියන්, යූ.එෆ්.ඕ මේනියක්ස්ලා මගේ නිවසත් වට කරයි. මේ නිසා පිටසක්වල ජීවීන් මර්වින් ගෙ බොඩිගාඩ්ස්ල මෙහාට ට්‍රාන්ස්ෆර් කරල තියන්නෙ. මට කාඩ් කුට්ටම් වලින් කරන මැජික් හැර වෙනත් කිසිම මැජික් එකක් නොකරන ලෙසත් අවවාද දීල තියන්නෙ. අර ඇමරිකාවට කුණාටුවක් යැව්ව පාර මාව එහෙන් හොඳටම නෝන්ඩි කරල ගැලැක්ටික් කැලෑ පත්තර පවා ගහල. දැන් සහරාව යට කරන්න ගියොත් මාව ඉන්ටඩික්ට් කරයි.









ОrionThuma;13771207 said:නෑ බං මම ඊයෙ ජීවිතේ පළමු වතාවට ITN නිව්ස් බලනකන් හිතාගෙන හිටියෙ මම පෘථිවිවාසියෙක් කියලා![]()



ස්ටාර් ගේට්ස් වලින් ඇවිල්ල පොලොවෙ ගුල් හාරනව මදිවට දැන් ඕසෝන් ස්ථරයේ හිල් විදින්නත් ගත්තද!ОrionThuma;13773611 said:පිටසක්වල ජීවීන් මේ වන විට පෘථිවිය ආසන්නයේ විශාල ක්‍රියාකාරීත්වයක් ඇති කරල තියනවා. අපි මේ දින වල ඕසෝන් ස්ථරයේ හිලක් විදගෙන යනවා ඕනෑම මොහොතක පෘථිවියට බැසීමට.

ස්ටාර් ගේට්ස් වලින් ඇවිල්ල පොලොවෙ ගුල් හාරනව මදිවට දැන් ඕසෝන් ස්ථරයේ හිල් විදින්නත් ගත්තද!
අනේ මන්ද ඔරියගෙ ෆේක් එකක් නෙවෙයිද කියල හැබැයි පරන හොරියට වඩා හොඳයි!මේ හුත්තනම් ඔරිය නෙවෙයි බන්.ශුවර්.
බොරුවක්වත් ලස්සනට කියන්න දන්නෙ නෑ.



ස්ටාර් ගේට්ස් වලින් ඇවිල්ල පොලොවෙ ගුල් හාරනව මදිවට දැන් ඕසෝන් ස්ථරයේ හිල් විදින්නත් ගත්තද!