skype video call එකක් ගත්තම peotv අවුල් යනව බං අර හිර වෙනව, කොටු එනවා එක විකාරයි. සමහර දවසට TSTV අවුල්. 
peotv හොඳයි. අවුලකට තියෙන්නෙ video quality එක තමයි. පොඩි TV එකක නම් අවුලක් නෑ. ලොකු එකක බලද්දි පොඩ්ඩක් අවුල්. local channels වලින් හොඳටම video quality එක තියෙන්නෙ rupavahini , sirasa තමයි. ස්වර්ණවාහිනී නම් ගන්න දෙයක් නෑ webcast එක බලනව වගේ.skype video call එකක් ගත්තම peotv අවුල් යනව බං අර හිර වෙනව, කොටු එනවා එක විකාරයි. සමහර දවසට TSTV අවුල්.
ඕව තමයි මට නම් තියෙන අවුල් ටික. TSTV තියෙන හින්ද තියං ඉන්නව, නැත්නම් කිසි වැඩක් නෑ
ganna epada ehenam ape gedara bravia lcd ekak thiyenne
ape gedaranam thiyenne Dialog Tv ekak Qualitynam Super..
appoyi quality nam anthimayi dish tv ekka balapuwama...dialog / peo dekama elayi.....
Samhrk channels habai Peotv eke labai dialog ekata wada.machan kiyak gewanawada month ekata? Local okkoma penawada?
keeyak yanawada ban