TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    peotv හොඳයි. අවුලකට තියෙන්නෙ video quality එක තමයි. පොඩි TV එකක නම් අවුලක් නෑ. ලොකු එකක බලද්දි පොඩ්ඩක් අවුල්. local channels වලින් හොඳටම video quality එක තියෙන්නෙ rupavahini , sirasa තමයි. ස්වර්ණවාහිනී නම් ගන්න දෙයක් නෑ webcast එක බලනව වගේ. :baffled: skype video call එකක් ගත්තම peotv අවුල් යනව බං අර හිර වෙනව, කොටු එනවා එක විකාරයි. සමහර දවසට TSTV අවුල්. :baffled:
    ඕව තමයි මට නම් තියෙන අවුල් ටික. TSTV තියෙන හින්ද තියං ඉන්නව, නැත්නම් කිසි වැඩක් නෑ
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    peotv හොඳයි. අවුලකට තියෙන්නෙ video quality එක තමයි. පොඩි TV එකක නම් අවුලක් නෑ. ලොකු එකක බලද්දි පොඩ්ඩක් අවුල්. local channels වලින් හොඳටම video quality එක තියෙන්නෙ rupavahini , sirasa තමයි. ස්වර්ණවාහිනී නම් ගන්න දෙයක් නෑ webcast එක බලනව වගේ. :baffled: skype video call එකක් ගත්තම peotv අවුල් යනව බං අර හිර වෙනව, කොටු එනවා එක විකාරයි. සමහර දවසට TSTV අවුල්. :baffled:
    ඕව තමයි මට නම් තියෙන අවුල් ටික. TSTV තියෙන හින්ද තියං ඉන්නව, නැත්නම් කිසි වැඩක් නෑ

    ganna epada ehenam ape gedara bravia lcd ekak thiyenne
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ganna epada ehenam ape gedara bravia lcd ekak thiyenne

    antenna එකෙන් හොඳටම TV channels ඔක්කොම පේනවනම්, local channels වලට අමතරව වෙන channels බලන්න උවමනාවකුත් නැත්නම්, TSTV ඕනෙත් නැත්නම් නිකන් සල්ලි වියදම් කරන්නෙ නැතුව ඉන්න.
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Dish wage wena ekka gana ekath eka balana hodai nam ewa gana. Peotv eka apita nam awulak naha torrent/skype eka eka ewa karanwa eth peotv awul yane nam naha. Quality tikak awul eth peotv eke time shift tv ennwa eka godak wasi. Star World ui local ewa nam kamathi welwaka balana puluwan dawas 3k thiyenwa. Ad ehema skip karana pulwuan :P Samhrk channels habai Peotv eke labai dialog ekata wada.