2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ගමහාමිනේගෙන් ෝරේ මහත්තයට පණිවිඩයක්...

    යකෝ ගෙදර සීනි නෑ.. හාල්පොල් නෑ...
    බඩු ගේන්න ගිය මූ කොහෙද කියල බැලුව...
    මෙන්න මූ එළකිරි වෑර්ලස් එකේ තෑගි දෙනවා...
    තූ තෝ.. වර ගෙදර ආවම බලාගමු. යෝ 1000ක්..
    ආසාවට චීත්තයක් ගන්න රුපියලක් දෙන්නෙ නැති එකා...

    රෙන්න ඕනනම් ඉතින් උත්තේ කියපන් මයෙ දෙයිෝ..
    රෑට සළකන්නම් ොළියත් එක්ක...:baffled::baffled::baffled:
    .


    ceylon-gorgeous-skeen-girl.jpg

    ඔව ගනන් ගන්න එපා මැණිකේ ...
    9.gif


    එන සතියෙ ඉදල දඩු කදේ ගහන එකෙක් ගෙන් රුපියල් දහයක් ගන්න සුදු...
    9.gif
    9.gif

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ටිටියෝ ප්‍රශ්ණෙ හරියට අහගන්න වස්තුවේ....
    තේරුනේ නැත්නම් කියන්න
    .....


    මම කියපු එක පැණි පාරක් නම්
    :oo::oo::oo::oo::oo:
    මේකට කියන්න වෙන්නේ
    මී පැණි පාරක් කියලද?
    බඹර පැණි පාරක් කියලද???

    :lol::lol::lol::lol::lol::lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කෝරලේමහත්තයා;13779003 said:
    ඔව ගනන් ගන්න එපා මැණිකේ ...
    9.gif


    එන සතියෙ ඉදල දඩු කදේ ගහන එකෙක් ගෙන් රුපියල් දහයක් ගන්න සුදු...
    9.gif
    9.gif



    :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ‍මේකනෙ සෝමෙ මල්ලි ඔහොම එකම නම දාල මඩ ගැහැවුවම ගතියක් නෑ. මට ගහන්නම ඕනනම් ඉතින් එළකිරි එකේ ඉන්නවනෙ ගැහැණු ළමයි. එක එක සතියට එක එක එක්කෙනාගෙ නම් දාල ගහන්න :lol: (හැබැයි ඉතින් සිංගල් අය එළකිරි එකේ නැති නිසා පිරිමි ළමයින්ගෙන් කන්න වුණොත් සෝමෙ මල්ලිම බලාගන්න එකයි ඇත්තෙ)