

එතකොට අර සැසිය ද එහායින් වගේ ඉන්නේ...



අද කොහොමත් නා ගන්න එකේ කාලාම වරෙන්කෝ කියලා තමයි කියන්න තියෙන්නේ..
දෙන්නම එකට තියලා එක දිගට කුණු බිත්තර ගහනවා කුණු වෙන්නම...
අහ ඔව් ඒකත් ඇත්ත තමයි. 1000 නැතිවෙනවනෙ එයාට. එයාගෙ හාමිනෙත් මොනව ද කියල තිබුණත් එක්කනෙ
හයියෝ බාබකිවු දායි එහෙනම් ඉතින් කෝරලේ මහත්තයව. දැන් කෝරලේ මහත්තයට 1000 කොහෙන් හරි හොයාගෙන තමයි යන්න වෙන්නෙ ගෙදර අදනම්
අඩෝ ටිටිට බනින උන් බාවනවා යකොව් ..... වරෙව්




