2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හුරේ මගේ දෙයිය ආවා..
    දැන් නම් ටිටිය දිනනවාමයි.. හුරේ..
    අනේ බුදු ගයියෝ..
    ටිටිය දිනවල දීපන් මයෙ අම්මේ...
    tuzki54.gif
    tuzki54.gif
    tuzki54.gif
    tuzki54.gif
    tuzki54.gif

    mokkda sin eka mama ekr ahanne naha :dull: cghat karata dan yanawa ban gn bye:(:cool:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයා නිසා හඬලා...
    මගේ ඇසුත් රිදුනා...
    තරහා වෙලා හැර ගියදා...
    පාලුවේ උන්නේ...
    වේදනා දැනුනේ... ;(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔයා නිසා හඬලා...
    මගේ ඇසුත් රිදුනා...
    තරහා වෙලා හැර ගියදා...
    පාලුවේ උන්නේ...
    වේදනා දැනුනේ...

    සිහි කරලා ඔබ ගැන මා හඬලා...
    තව මට නෑ සැනසිල්ලක් ලැබිලා...
    පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා...
    තනිවීලා ඉන්නේ සැමදා...

    සෙනෙහස මා මඳ සුළඟක් කරලා...
    පා කෙරුවා එන ලෙස ඔබ සොයලා...
    සුසුමක් වී ඒ සුළඟේ එතිලා...
    එනු මැනවි මා හා බැඳිලා...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සිහි කරලා ඔබ ගැන මා හඬලා...
    තව මට නෑ සැනසිල්ලක් ලැබිලා...
    පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා...
    තනිවීලා ඉන්නේ සැමදා... ;(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුසුමක් වී ඒ සුළගේ එතිලා
    ඉමු නැලවී මා හා බැඳිලා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    සෙනෙහස මා මඳ සුළඟක් කරලා...
    පා කෙරුවා එන ලෙස ඔබ සොයලා...
    සුසුමක් වී ඒ සුළඟේ එතිලා...
    එනු මැනවි මා හා බැඳිලා...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔයා නිසා හඬලා...
    මගේ ඇසුත් රිදුනා...
    තරහා වෙලා හැර ගියදා...
    පාලුවේ උන්නේ...
    වේදනා දැනුනේ...

    සිහි කරලා ඔබ ගැන මා හඬලා...
    තව මට නෑ සැනසිල්ලක් ලැබිලා...
    පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා...
    තනිවීලා ඉන්නේ සැමදා...

    සෙනෙහස මා මඳ සුළඟක් කරලා...
    පා කෙරුවා එන ලෙස ඔබ සොයලා...
    සුසුමක් වී ඒ සුළඟේ එතිලා...
    එනු මැනවි මා හා බැඳිලා...



    කොල්ල වැඩේ පටන් අරන්
    11.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෙලපන් රන්දි කෙලපන් මුන්ට

    එකෙන්ම මම බැලුවේ ගෙඹි බිත්තරයකින් දීලා අදින්න...
    ලොකු image දන්නා එපෝ...සය්ට් එක ලෝඩ් වෙන්නෙම නැ එතකොට

    හා..