2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    irsUC.jpg
    :love::love::love::love:

    හෆොයි මොකද්ද මේ කොලේ...:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ මචන්... රී ලෝඩ් එක රන්දිකයට යවපන්....
    :love::love::love::love:
    උට ඕනේ නම් මට කීයක් හරි එවන්න කියපන්
    :lol::lol::lol::lol:
    සීරවටම් බැලුවොත් අපේ ගොසිප් බට්ටා 11:34 උත්තරේ එවලා තියනව.ඌ තමයි විනර්..
    (නැත්තම් මටත් අවුල් කියහන්කෝ බන්zලා)
    ඔව්න් මන් කිව්වා




    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif


    නෑ නෑ එහෙම අවුලක් නෑ...500,500, ගමු නැත්තම් 1000ම තමා....