2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

droopy2

Member
Nov 4, 2012
39
2
0
දැන් මෙන් ඉන් බ්ලැක්ලා එක්ක මිලිටරි එකත් එනවා.

නිව් ජර්සි වල හිකෙන්න වගේ යන්නෙ නේ මචන් අර කුනාටුවෙන්?

මම ලඟ පාත හිටියනම් අරිනවා මිලිටර්ය් සෙට් එකටම #කේ! මේ දවස් වල කර වෙලා ඉන්නෙ ආතල් එකක් නැතුව.:lol:

How asteroid belts could help us spot extra-terrestrial life
http://www.dailymail.co.uk/sciencet...ss&ns_campaign=socialnet-twitter-dmailscitech
 
ОrionThuma

Banned
Nov 2, 2012
78
6
0
ඇමරිකාවට අනතුරු අඟවපු ගමන් මිලිටරි මැරීන් හෙලිකොප්ටර් 3ක් මගේ ගේ වටේ කැරකුනා.

ඕකට පැනඩෝල් බිබී ඉඳලා හරි යන්නෙ නෑ
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නිව් ජර්සි වල හිකෙන්න වගේ යන්නෙ නේ මචන් අර කුනාටුවෙන්?

    මම ලඟ පාත හිටියනම් අරිනවා මිලිටර්ය් සෙට් එකටම #කේ! මේ දවස් වල කර වෙලා ඉන්නෙ ආතල් එකක් නැතුව.:lol:

    How asteroid belts could help us spot extra-terrestrial life
    http://www.dailymail.co.uk/sciencet...ss&ns_campaign=socialnet-twitter-dmailscitech
    එයාල කොහෙද පිටසක්වල එක්ක හැප්පෙන්නේ.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මේහ් උඹට මොනාද වෙන්න ඕන?? වඳින්නද?? පුක හරි දෙන්නම් බන් ඉක්මන්ට වරෙන්. :(

    මේ පාර බජට් එකෙන් අපිට අරින්න යන්නෙ බන්. ITN බලලා අතේ පාරක් ගහලා බුදියන්න වෙන්නෙ බඩගින්නෙම.:(
    gcj මොකද ෆේක් එකක් හදන් ආවේ? :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇමරිකාවට අනතුරු අඟවපු ගමන් මිලිටරි මැරීන් හෙලිකොප්ටර් 3ක් මගේ ගේ වටේ කැරකුනා.

    පල පොන්න පුටෙ.. චිනුක් 3 ක් එන්න ඇත්තේ තෝයි තොගේ ෆේක් රොත්තයි කුදලන් යන්න වෙන්න ඇති
     
    droopy2

    Member
    Nov 4, 2012
    39
    2
    0
    මට කීයටවත් වරදින් නෑ උබ gcj තමයි. :D

    huttak kata karanawa.. :growl:

    umba methana mata FAKE kiala mage reputh kapala methana inna un.

    බලපං, දැන් නිකං කූබි ගුලට ඔබපු ටොපා වගේ රතු වෙලා...:(
     
    • Like
    Reactions: djHiran

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඇමරිකාවට අනතුරු අඟවපු ගමන් මිලිටරි මැරීන් හෙලිකොප්ටර් 3ක් මගේ ගේ වටේ කැරකුනා.

    දැං හෙට අනිද්දා ලෝකෙටම රජකං කරන්න ඉන්න උඹට ඕක හෙන වැඩේ හින්ද ද අපට කියන්නෙ?

    පෘථිවියේ ටෙක්නොලොජියයි ජීටී අයියගෙ කරුණාවයි තිබුණෙ නැත්නම් උඹටම පත්තර ගහල බෙදන්න තමයි වෙන්නෙ මේ මනෝ විකාර. :lol:
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    මට සද්දෙට පඩයක් ගිහිල්ලා ඇමරිකාවෙ සබ්මැරීන් 4ක් ගොඩ පීනුවා අපේ ගේ වටේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ආ මචං ඔරිය දැන් උබ ස්ටාර් ලීඩර් ද ගලක්ටික් ලීඩර් ද මොකක් ද එකා උනාම හම්බයෝන්ට මොකෝ වෙන්නේ ?

    උන් තව දුරටත් අල්ල පසුපස යයි ද ?
    උන්ට ඉදිරියටත් කොන කපන්න වෙඉ ද ?

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැං හෙට අනිද්දා ලෝකෙටම රජකං කරන්න ඉන්න උඹට ඕක හෙන වැඩේ හින්ද ද අපට කියන්නෙ?

    පෘථිවියේ ටෙක්නොලොජියයි ජීටී අයියගෙ කරුණාවයි තිබුණෙ නැත්නම් උඹටම පත්තර ගහල බෙදන්න තමයි වෙන්නෙ මේ මනෝ විකාර. :lol:
    උඹලා හිතනවට වඩා සීරියස් කේස් එකක් යටින් දුවනවා.හුඟක් රටවල ආන්ඩු එයාලගේ ඉන්ටෙලිජන්ට් සර්විසස් සහ සයන්ටිස්ට්ස්ලා හරහා මේක ට්‍රේස් කරගෙන ඉන්නේ. තාම මොනිටර් කරන එක කරන්නේ.මොකද ඒලියන්ස්ලා වැඩ දුන්නට තාම අදෘශ්‍යමානව ඉන්නේ.
     
    Status
    Not open for further replies.