2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
m0838.gif
අහන් ඉන්න.....අහගෙන ඉන්න....
m0838.gif
එළකිරි රේඩියෝ... එක....
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙන්නගෙම ෆෝන් වල සල්ලි නෑ :baffled:

    :shocked: එහෙනම් ඊයෙ දිනන්න තිබුණෙ. 1000 සෙට් කරගන්න තිබුණනෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    m0838.gif
    අහන් ඉන්න.....අහගෙන ඉන්න....
    m0838.gif
    එළකිරි රේඩියෝ... එක....

    එතකොට මමුණන්නෙ මොනව ද? සිංදු ද?
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මෙතන බොරුව දත් විලිස්සගෙන ඉන්නේ.... උඹ දැන් බීම එකක් බොන්න ‍යනවා කිව්වා නේද......ගිහින් බීපන්කෝ මෙතන ගොන් පාර්ට් දාන්නේ නැතුව....:lol::lol::lol:

    Boru ban oka bona Beema. waturath nethuwa oya inne.

    :lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    m0838.gif
    අහන් ඉන්න.....අහගෙන ඉන්න....
    m0838.gif
    එළකිරි රේඩියෝ... එක....

    ෆේස්බුක් එකේ පෙට්ශා කියල ෆේක් ප්‍රොෆයිල් එකක් තියෙන්නෙ ඔයාගෙද? :dull::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්සලා මේ ෆෝන් එක හොදයිද... මන් එක තැනකින් අහපුවම කිවුවා keypad එකේ ලෙඩ දෙනවා කියල.. දන්න එකෙක් කියපල්ලකෝ
    nokia-asha-201.jpg
    නොකියා ෆෝන් එකක් දැකපු කාලයක් මතක නෑ කියහන් කො
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මන් හොයන්නේ මචන් QWERTY type keyboard, dual sim good brand එකේ ෆෝන් එකක් බන්...


    QWERTY type keyboard නම් ඉතින් බැල්ක්බෙරි තමයි .හැබැයි ඉතින් ඩුවල් සිම් නෑ

    මචන් මගෙ යාළුවෙක් ලගදි මේ ෆෝන් එක ගත්ත..ෆෝන් එක නම් සිරා...ලෙඩ නම් මුකුත්ම නෑ..
    මේක පොඩ්ඩක් බලපන් ...


    galaxy-y-pro-duos-pakistan__51773_zoom.jpg


    http://www.gsmarena.com/samsung_galaxy_y_pro_duos_b5512-4371.php
     
    Status
    Not open for further replies.