දෙන්නගෙම ෆෝන් වල සල්ලි නෑ![]()
එහෙනම් ඊයෙ දිනන්න තිබුණෙ. 1000 සෙට් කරගන්න තිබුණනෙඅහන් ඉන්න.....අහගෙන ඉන්න....
එළකිරි රේඩියෝ... එක....![]()
මෙතන බොරුව දත් විලිස්සගෙන ඉන්නේ.... උඹ දැන් බීම එකක් බොන්න යනවා කිව්වා නේද......ගිහින් බීපන්කෝ මෙතන ගොන් පාර්ට් දාන්නේ නැතුව....![]()



අහන් ඉන්න.....අහගෙන ඉන්න....
එළකිරි රේඩියෝ... එක....![]()


නොකියා ෆෝන් එකක් දැකපු කාලයක් මතක නෑ කියහන් කොමචන්සලා මේ ෆෝන් එක හොදයිද... මන් එක තැනකින් අහපුවම කිවුවා keypad එකේ ලෙඩ දෙනවා කියල.. දන්න එකෙක් කියපල්ලකෝ![]()
මන් හොයන්නේ මචන් QWERTY type keyboard, dual sim good brand එකේ ෆෝන් එකක් බන්...