2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නෑ බන්... මම මේ දැන් බැලුවා... ඌව බෑන් කරලා නෑනේ....

    එහෙනං ඕක උදේ පාන්දර ඇදෙ අනොඉත් පැතෙන් නැගිටලා තියෙන්නේ//

    එහෙම ද? අනේ මන්ද. බලමුකො එහෙනම් ප්‍රතිචාරයක් ආවහම

    ඔටුවෙක් පු.... පයින් ගහලා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    m0826.gif
    m0826.gif
    m0826.gif
    m0826.gif
    m0826.gif
    CoooollllLL
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එක තමයි බය කරනවනේ.... එලම තමයි මන් හෙට අනිද්දා දිහා ඔය පැත්තේ යනවා..... ගිහින් බලන්න ඕන
    ෂොප් එකට ගිහින් අහපන් උන්ගේ බඩු හොදයි
    වොරන්ටි උනත් කිසිම කරදරයක් නෑ
    ෆෝන් සම්බන්ධයෙන් ඕන මගුලක් එතන තියෙනවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    මන් කිව්වටම හිතන්න එපා මචන්... උඹේ කැමැත්ත තමයි..:)
    මන් කියනවට උඹ අපේ නවෝද් ලොක්කගෙන් අහල බලපන්කො..:cool:

    සැම්සුන් හොදයි මචන්...අනික උඹට ගැලපෙනවා ..;)
    මම ඔයා කිව්වා එක හිතේ තියාගෙන හිටියේ ,,,:(:(:(
    ඕකේ ජෙලි බීන් තියෙන්නේ .............
    ඔයා මට පොඩ්ඩක් model එකක් කියන්ඩකෝ ............
    :):):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕකගේ බොරු බන් :lol:
    ඒක තම‍යි බන්.... ඕකා මොනවා කලාටද බෑන් කරන්නේ... එහෙනම් ඉතින් scurvyව බෑන් කරන්න ඕනේ ඌට කලින්....:lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Indonesia බැහැල බලපන්.. BlackBerry හැරෙන්නේ වෙන එකක් වත් හොයාගන්න නැ...
    බ්ලැක්බෙරි සෙට් වෙන්නෙ නෑ බන්
    සක්රෝක් කියල එළකිරියේ එකෙක් ගාව තියෙනවා මට පෙන්න බෑ එක
    ලස්සනයි හොද ප්‍රොෆෙෂනල් ලුක් එකක් නම් තියෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මතක් වුනා............
    සුනිල් මුතුමාල-------------සුනිල් ට්‍රේඩර්ස්..............:dull:
    ඇපල් මුතුමාල කියලද දන්නෙ නෑ විකුනන්නේ

    මුතුමාල ඇපල්
    සුනිල්ගේ ඇපල්
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එළ එළ. දැන් ඔයා ෆේස්බුක් එකෙත් ළිඳ ලඟ සංගමයක් දාල ද? :lol:

    :oo::oo: aFFOOiii nea luu :sorry::sorry: free welawata witarak FB lindata wela ohe uda balan innawaluu:dull::dull: e sangam walata wedi kemettak nelu :rofl::rofl:


    :shocked::shocked: මම බෙල්ලෙ මුකුත් එල්ලගෙන නෑනෙ, ඔයා හීනයක්වත් දැක්කද? :rofl:

    :dull::dull: ow ow mama swapnayak dutuwalu
    sFun_snowball.gif
     
    Status
    Not open for further replies.