ඕව ඉතින් කියලා තේරුම්කල නොහැකආයේ ලොවෙත් එනු බොරු..ගියොත් ගියාම තමයි
![]()



අද requests දෙන්නේ නැතිලු....I need "nodaka inna bea " Song aka???
නීරෝ කියල එකක් තියෙනවාකවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ CD BURN කරන්න හොද සොෆ්ට් එකක්..... ඒ වගේම JET AUDIO වල FULL VERSION එකක් හරි cracked version එකක් download කරගන්න link එකක් දෙන්නකෝ
අම්මට සිරි වෙනවා. යූ 9 අලුත් ඇවෙක් දාලයි කියහන්කෝ

ඔය වීඩියෝ එක නම් බලල තියෙනවා කාලෙකට කලින්
සින්දුව මතක නෑ බෝල දැන්
හිටුකෝ හිටුකෝ
ඔකේ ස්ටාට් එක මාරු නිසා මමත් හොයල බෑවා
where's he hiding the IPod?
මාරු කොමෙන්ට් එක බෝල
ඔව් ඉතින් ඒකටනම් හොඳයි තමයි. මංනම් ඉතින් පාවිච්චි කරන්නෙ ඔය එක එක ඒව ගැන ස්ටේටස් අප්ඩේට් දාන්න තමයි ඕක වැඩි හරියක්තව ඉතින් අනිත් අයගෙ ඒවට කමෙන්ට් කරන්න
වෙනනම් ඉතින් කරන්න දෙයක් නෑ තමයි