2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    000203F8.gif


    සින් එකක් වත් ද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කවුරු හරි දන්න කෙනෙක් කියන්නකෝ CD BURN කරන්න හොද සොෆ්ට් එකක්..... ඒ වගේම JET AUDIO වල FULL VERSION එකක් හරි cracked version එකක් download කරගන්න link එකක් දෙන්නකෝ
    නීරෝ කියල එකක් තියෙනවා
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔය වීඩියෝ එක නම් බලල තියෙනවා කාලෙකට කලින්
    සින්දුව මතක නෑ බෝල දැන්
    හිටුකෝ හිටුකෝ
    ඔකේ ස්ටාට් එක මාරු නිසා මමත් හොයල බෑවා

    where's he hiding the IPod?
    මාරු කොමෙන්ට් එක බෝල



    සින්දුව ඕනේ...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔව් ඉතින් ඒකටනම් හොඳයි තමයි. මංනම් ඉතින් පාවිච්චි කරන්නෙ ඔය එක එක ඒව ගැන ස්ටේටස් අප්ඩේට් දාන්න තමයි ඕක වැඩි හරියක් :lol::lol: තව ඉතින් අනිත් අයගෙ ඒවට කමෙන්ට් කරන්න :rofl: වෙනනම් ඉතින් කරන්න දෙයක් නෑ තමයි

    මාලින්ග අයියා..... කෝමැයි කෝමැයි
     
    Status
    Not open for further replies.