කෝටි ගණන් මුදල් ගරා ගැනීමේ ප්‍රෝඩාව

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කෝටි ගණන් මුදල් ගරා ගැනීමේ ප්‍රෝඩාව

    536342_552142631469991_458768314_n.jpg



    පාරිභෝගිකයන් ගොනාට අන්දවා අරාබියට සල්ලි අදින. ඒ සල්ලිවලින් පල්ලි හදන. එටිසලාට්, "මේ ඔබ ගැනමයි".

    100% ආරාබි එක්සත් එමීර් රජයේ සමාගමක්වන එටිසලාට් ශ්‍රී ලංකා, ජංගම දුරකථන ජාලය නවතම ප්‍රවර්ධන වැඩසටහනක් හරහා පාරිභෝගිකයන්ගේ ඇගපතට නොදැනී කෝටි ගණන් මුදල් ගරා ගැනීමේ ප්‍රෝඩාවක නිරත වී සිටී. Mega Cash නමින් හදුන්වා දී ඇති මේ මගඩිය "ලොතරැයි" ක්‍රමයේ දිණුම් ඇදීමේ වැඩසටහනකි. දිනපතා ස
    ිදුකරන දිණුම් ඇදීමෙන් තෝරාගන්නා එක් අයෙකු සදහා රු. 30.000 ක මුදලක් පිරිණැමෙන මෙම වැඩසටහන සදහා සම්බන්ධ විය හැක්කේ SMS කෙටි පණිවිඩයකින් වන අතර ඒ සදහා රුපියල් 30 ක (බදු රහිතව) මුදලක් සවයංක්‍රීයව අදාල ග්‍රාහකයාගේ ගිණුමෙන් අය වේ.

    මෙන්න ප්‍රෝඩාව - ලංකාව පුරා විසිරී සිටින මිලියන 3.3 (තිස්තුන් ලක්ෂයක) එටිසලාට් ග්‍රාහකයන්ගෙන් අඩු තරමින් එක්දිනකට ලක්ෂයක් දෙනා මේ සදහා සහභාගී වූවා යැයි උපකල්පනය කළොත්
    30 x 100.000 = 3.000.000 ලක්ෂ තිහයි, දිනක ආදායම ලක්ෂ තිහක් වේ. "මේ උපකල්පනයක් පමණයි. ගණන් මිණුම් මීට වඩා බොහෝ සෙයින් වැඩි විය හැකියි" එහෙත් හම්බකරගන්නා ලක්ෂ තිහෙන් පෙරළා පාරිභෝගිකයන්ට තෑගි මුදල ලෙස ප්‍රධානය කරන්නේ රුපියල් "තිස්දහසකි". දිනක ආදායම 3.000.000 x 30 = 90.000.000 කෝටි නවයයි. මසක ආදායම කෝටි නමයක් වේ. ගහන ගැහිල්ලේ තරම තේරුණාද?. මෙසේ අපේ ඇගට පතට නොදැනී ගරාගන්නා කොටි ගණනක මුදල් සියල්ල සමාගම හරහා බැර වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටයි. මුන් සූක්ෂම ලෙස පාරිභෝගිකයන් ගොනාට අන්දවා මෙසේ සූරාකන්නේ මේ රටේ ජාතික ධනය නොවේද?

    අපට නිරීක්ෂණය වූ අනිත් විශේෂිතම කාරණය නම් මෙසේ තොරාගනු ලබන ජයග්‍රාහකයින් වැඩි පිරිසක් මුස්ලිම් ජාතිකයන් වීමයි. මේ තිර සටහන බලන්න ► https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn1/530795_301427956633194_1442133434_n.jpg මෙය කිසිසේත්ම අහම්බයක් නම් නොවේ. ඔවුන් විසින්ම පලකර ඇති ජයග්‍රාහක සටහනේ අතරින් පතර සිංහලයෙකු දෙන්නෙකු සදහන් කර ඇත්තේ නොදී බැරිකමට දුන්නා සේයි. බහුතර සිංහලයන් පිරිසකගෙන්ම යැපෙන ඉස්ලාමීය ව්‍යාපාර ආයතනයක් සිංහලයාට කනේ පහර දී ඇත්තේ එසේය. ජාතිය මුල්තැනට තබා කටයුතු කිරීම මුස්ලිම් පමණක් නොව "සිංහල හැර" අනිත් සෑම ජාතියකම ආවේනික ලක්ෂණයකි. එහෙත් සිංහලයන් ලෙස උපන් ඇතැම් අවජාතකයින් පිරිසක් සිංහල නමින් ජාතියක් නැත, අපි හැමෝම "ශ්‍රී ලාංකික ජාතියේ" යැයි කියාගනිමින් අමුතුම අවජාතක ජාතියක් ගැන නන් දොඩවති. එවැනි කාලකණ්නීන් මේවා ගැන මොනවා කියත්දැයි අපි නොදනිමු.

    මෙහි ඇති වඩාත්ම බරපතල කාරණය ඔබ දුටුවාද? ශ්‍රී ලංකාව තුල ලොතරැයි ව්‍යාපාරයේ යෙදී සිටින්නේ ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන පිළිගත් රාජ්‍ය ආයතන දෙක පමණය. එම ආයතන දෙකෙන් නිකුත් කරන ටිකට් පතක් සදහා වැය කරන රුපියල් 20ක මුදලට පෙරළා දිණුමක් නොලැබුණද ඒ පිළිබදව කණගාටුවක් නොවිය යුත්තේ එම සියලුම මුදල් බැර වන්නේ මෙරට ජාතික සංවර්ධන අරමුදලට වන බැවිනි. එම මුදල් යෙදවෙන්නේ අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති, සෞඛ්‍ය හා අධ්‍යාපන ප්‍රවර්ධන ව්‍යාපෘති සදහාය. එහෙත්, විවිධ තාක්ෂණික ප්‍රයෝග හරහා ඔබ අමාරුවෙන් හරිහම්බකරගන්නා තුට්ටු දෙකටත් විදින එටිසලාට් වැනි විදේශික "විශේෂයෙන් අරාබි මුස්ලිම්" ආයතන සදහ වැය කරන තඹ ශතයකින් පවා අපේ රටට ජාතියට අංශුමාත්‍රයකින් ‍හෝ සෙතක් වන්නේ නැත. එම මුදල් පෙරළා යෙදවෙන්නේ අපේම විනාශය තව තවත් ඉක්මන් කරවීම සදහාය. ඒ කෙසේද යත්. ශ්‍රී ලංකාවේ හිස ඔසවමින් පවතින මුස්ලිම් අන්තවාදයටත්, අසීමාන්තික මුස්ලිම් ව්‍යාප්තිකරණයටත් සෘජුවම ආධාර කරන්නේ අරාබිකරයේ මුස්ලිම් රටවල්ය. ඒ අතරින් සවුදි ආරබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය ප්‍රමුඛම රටවල්ය. දිනෙන් දින අපේ ඓතිහාසික සිංහල බෞද්ධ උරුමය ඩෝසර් කරවමින් හන්දියක් හන්දියක් ගානේ හතු පිපෙන්නා සේ ඉදිවන පල්ලි ගවමඩු සදහාත්, අසීමාන්තික වර්ගයා බෝ කරවීම උදෙසාත් යෙදවෙන්නේ අපෙන්ම හූරාගත් තුට්ටුදෙක බව ඔබට වැටහෙන්නේ නැද්ද? සිංහලයෙක් වශයෙන් හෘද සාක්ෂියට එකගව තව දුරටත් මුස්ලිම් ව්‍යාපාර පොහොසත් කරවීමට ඔබට හැකිද? Sorry.com
     
    • Like
    Reactions: Proxies

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Dear Etisalat users :-

    එටිසලාට් රේට් ලාබයි. කනෙක්ෂන් ස්පීඩ් කිය කිය ඒවට කඩේ යන, ඒව පාවිච්චි කර කර හම්බයන්ගෙ ණය ගෙවන පොන්න හරක්ට මේක නොතේරෙන හැටි. යකෝ ස්පීඩ් ස්පීඩ් කිය කිය තොපි ඕව ගත්තට අඩු ගානෙ එච්චර ස්පීඩ් එකෙන් කිසි වැඩක් කරල තියෙනවද? ඕන නම් අප්ලොඩ් කරල අති මොනවහරි. එටිසලට් කාලකන්නින්ගෙ සිම් පාවිච්චි කරන්නෙප. සතේ දෙකේ වාසිය නෙවේ බලන්න ඕන. හම්බයන්ට සල්ලි දීල නෙට් ගන්නවට වඩා හොඳයි තොපි නෙට් නැතුව හිටපියව්. :angry: :angry::angry:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    Dear Etisalat users :-

    එටිසලාට් රේට් ලාබයි. කනෙක්ෂන් ස්පීඩ් කිය කිය ඒවට කඩේ යන, ඒව පාවිච්චි කර කර හම්බයන්ගෙ ණය ගෙවන පොන්න හරක්ට මේක නොතේරෙන හැටි. යකෝ ස්පීඩ් ස්පීඩ් කිය කිය තොපි ඕව ගත්තට අඩු ගානෙ එච්චර ස්පීඩ් එකෙන් කිසි වැඩක් කරල තියෙනවද? ඕන නම් අප්ලොඩ් කරල අති මොනවහරි. එටිසලට් කාලකන්නින්ගෙ සිම් පාවිච්චි කරන්නෙප. සතේ දෙකේ වාසිය නෙවේ බලන්න ඕන. හම්බයන්ට සල්ලි දීල නෙට් ගන්නවට වඩා හොඳයි තොපි නෙට් නැතුව හිටපියව්. :angry: :angry::angry:

    :):):)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Dear Etisalat users :-

    එටිසලාට් රේට් ලාබයි. කනෙක්ෂන් ස්පීඩ් කිය කිය ඒවට කඩේ යන, ඒව පාවිච්චි කර කර හම්බයන්ගෙ ණය ගෙවන පොන්න හරක්ට මේක නොතේරෙන හැටි. යකෝ ස්පීඩ් ස්පීඩ් කිය කිය තොපි ඕව ගත්තට අඩු ගානෙ එච්චර ස්පීඩ් එකෙන් කිසි වැඩක් කරල තියෙනවද? ඕන නම් අප්ලොඩ් කරල අති මොනවහරි. එටිසලට් කාලකන්නින්ගෙ සිම් පාවිච්චි කරන්නෙප. සතේ දෙකේ වාසිය නෙවේ බලන්න ඕන. හම්බයන්ට සල්ලි දීල නෙට් ගන්නවට වඩා හොඳයි තොපි නෙට් නැතුව හිටපියව්. :angry: :angry::angry:



    11.gif
    11.gif
    11.gif
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මටත් ඩොන්ගල් එකක් ගන්න ඔන මචන් ගොඩක් use කරන්නෙ නෑ හොදම එක මොකද්ද? 2GB වගෙ පැකජෙ එකක් ඔන
     

    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0
    me huththige puthalage sim 1k math thiya hitiya...mama phone ekata damma msg ekak awa mehemai kiyala....wade kiyanne mun muladi ewapu sms wala 30k kapena kathandareth dala thibbe na......dan thamai kath ewanne...........Elakiri eketh adds dalane...kamak na.....kohoma hari GT sinhala ekekne.....uba mungen hoda ganak ganin...ape un owata ahu novi hitiyama athi.......wesa etisalat use karana ponna yone lankawe inne........mama nam satha 5k reload karanne na......nikan dawasak food city eka gawa dunna...ugen berenna bari kama id eka deela gaththa................net packge ape gonnu speed gaga use karanaane.......