2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka)

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    dsc00348te.jpg

    මොකද්ද බන්z මේ සීන් එක
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔය සින්දුව තමයි මචන් තියෙන්නේ
    මම ගාව තියෙන්නෙත් ඕක තමයි
    ඔකේ මොකක් හරි වර්ෂන් එකක් තමයි අරු ගහන්නෙ මගේ හිතේ බලපන්
    මමත් මේ බලනවා ඔරිජිනල් එක දැන්


    එල එල ඔය ඇති,... මන් එක හොයාගන්නන්...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    CINEC එකේ බන්z.. ස්ලිට් එකෙත් ඉන්නවා කැරකි කැරකි ඔහෙ කෑලි බල බල.. හික්z



    CINEC එකේ මොන සයිඩ් එකද මචන්...electrical Engineering එකේ ඉන්නවා මගේ පණ වගේ හිටපු දැන් එහෙම නොවෙන කෙනෙක්...

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එල එල එක වගේ තාම... තැන්ක්ස් වෙනවා...


    :lol::lol: අයියෝ බන් ඔය තියෙන්නේ SKRILLEX ගේ ඩේමියන් මාලේ එක්ක ගහපු ට්‍රැක් එකක්...

    ඔය video එකේ තියෙන්නේ dave crowe ගේ ඇල්බම් එකේ සෝන්ග්ස් 4ක් ...ඇල්බම් එක බාගනින් ...:cool:



     
    Status
    Not open for further replies.