ඔය සින්දුව තමයි මචන් තියෙන්නේ
මම ගාව තියෙන්නෙත් ඕක තමයි
ඔකේ මොකක් හරි වර්ෂන් එකක් තමයි අරු ගහන්නෙ මගේ හිතේ බලපන්
මමත් මේ බලනවා ඔරිජිනල් එක දැන්
පුක උන කියන්නේ.. තව ටිකෙන් තව මළගෙයක් වෙනවා...![]()
ජය්නත්යා වල් වෙලා.... හොදට හිටපු අපේ ජයන්තය වල් වෙලා...
CINEC එකේ බන්z.. ස්ලිට් එකෙත් ඉන්නවා කැරකි කැරකි ඔහෙ කෑලි බල බල.. හික්z
මොකද්ද බන්z මේ සීන් එක
කව්ද බන් එදා මැරිලා හිටියේ.... මට මෙලෝ දෙයක් මතක නැහැ
කව්ද බන් එදා මැරිලා හිටියේ.... මට මෙලෝ දෙයක් මතක නැහැ
එල එල එක වගේ තාම... තැන්ක්ස් වෙනවා...

අයියෝ බන් ඔය තියෙන්නේ SKRILLEX ගේ ඩේමියන් මාලේ එක්ක ගහපු ට්රැක් එකක්...
ගාල්ලේ ඩික්මන් රෝඩ් එකේ වගේ සින් එකක්ද