ඒ දන්න කට්ටියක් කරන පොට් එක කොහොමද දන්නෑ..![]()
අඩෝ ඔය රේඩියෝ එක කරන එකා
හොඳ හිතින් මිස්ටි අක්කගේ රික්වෙස්ට් එක දීපන් නැත්තං බොට පස්සට කරදර වෙයි
දැන් දෙයි![]()



coola mata baninawa panihalannathuwa yanna kiyalaah aloo aloo

යකෝ මූව කන්න එපැයි...
උඹටත් මිස්ටි ආවම තමයි මතක් වෙන්නෙ..
අපි මෙච්චර ඉන්නව නිකමටවත් ඇහුවද..
සසී ඔයා කියල...
අපි මානසිකව වැටුනා...
![]()
![]()
![]()




නෑ නෑ මොකුත් සින් එකක් නෑකොට්ටව යාලුවෝ නන ඉන්නවා... මොකෝ සින් එක?
