2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka) [2]

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Eka nam aththa.

:lol::lol::lol:
tuzki-bunny-emoticon-043.gif
tuzki-bunny-emoticon-043.gif
tuzki-bunny-emoticon-043.gif
tuzki-bunny-emoticon-043.gif
tuzki-bunny-emoticon-043.gif
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒ දන්න කට්ටියක් කරන පොට් එක කොහොමද දන්නෑ.. ;)

    කිසි ගැටළුවක් නැ.... පොලික් කසේ නැ... හැබයි ඉතින් හිමින් මට වීඩියෝ ටික එනවා.. කියහන්කෝ..


    නැ නැ පොට් එක මාරු.. කිසි දෙයකින් බය්වෙන්න් දෙයක් නැ...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අඩෝ ඔය රේඩියෝ එක කරන එකා :growl:

    හොඳ හිතින් මිස්ටි අක්කගේ රික්වෙස්ට් එක දීපන් නැත්තං බොට පස්සට කරදර වෙයි :growl:

    දැන් දෙයි :)

    පස්සට Budu ammooooooo..

    :shocked::shocked::shocked:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    යකෝ මූව කන්න එපැයි...
    උඹටත් මිස්ටි ආවම තමයි මතක් වෙන්නෙ..
    අපි මෙච්චර ඉන්නව නිකමටවත් ඇහුවද..
    සසී ඔයා කියල...
    අපි මානසිකව වැටුනා...
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif
    tuzki-bunny-emoticon-006.gif

    Ohomamai puso ban.

    :lol::lol::lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ළිං වලට ක්ලෝරීන්
    ජල ගැල්මෙන් පසු රෝග පැතිරීම වැළැක්වීමේ පියවරක්.
    2012 නොවැම්බර් මස 05 22:04:26 | සජිව විජේවීර

    මහ වැසි සමග ජල ගැලීම් පැවති ප්‍රදේශවල ළිං පිරිසිදු කිරීම සඳහා ක්ලෝරීන් දැමීමට වසංගත රෝග විද්‍යා ඒකකය කටයුතු කැර තිබේ. ජල ගැලීම් හේතුවෙන් රෝග පැතිරී යාම වැළැක්වීමට මෙම පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හමුවී මේ සඳහා අවශ්‍ය ක්ලෝරීන් කුඩු ලබාගත හැකි බව ද එම ඒකකය පවසයි.


    lankadeepa:cool:


     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹල රේඩියෝ ඇහුවට කමක්නෑ..
    කෝකටත් අපේ කූලගෙන් ප්‍රවේසම් වෙයවු..
    ඔන්න පස්සට කරදර කරන්න හදනවලු...
    මූ වැසිකිලි ඇමතියෙක්ද මන්ද ඕයි පස්සට කරදර කරන්න හදන්නෙ මෙච්චර තැන් තියෙද්දි...
    funny-dance-gif.gif