2012 Nov 5 - ElaKiri Radio ! - Generation of Technology with SlTikiri (Tikka) [2]

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
:sorry::sorry::sorry:
මම ඔහේ තනියෙන් කියවන්ඩද මචෝ ,,,,,,,,,
ඔන්න ඔහොම කතාකරපංකෝ ........................
:):):)
හැරිය හැරිය...
අපේ ජයන්තයට හොරෙන් හැරිය උම්ම එකක් දෙන්න...
tuzki54.gif
tuzki54.gif
tuzki54.gif
tuzki54.gif
tuzki54.gif
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹල රේඩියෝ ඇහුවට කමක්නෑ..
    කෝකටත් අපේ කූලගෙන් ප්‍රවේසම් වෙයවු..
    ඔන්න පස්සට කරදර කරන්න හදනවලු...
    මූ වැසිකිලි ඇමතියෙක්ද මන්ද ඕයි පස්සට කරදර කරන්න හදන්නෙ මෙච්චර තැන් තියෙද්දි...
    funny-dance-gif.gif
    ඕකට කියන්නෙ වැඩිය ** දෙන්න යන්න එපා කියල
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළකිරි කොල්ලෙක්;13787087 said:
    මම මේ වෙලාවෙ ඉඳලා ත්‍රෙඩ් එකට සක්‍රියව දායක වෙනවා කියහංකො

    අපිත් මේ සක්‍රිය වෙලා තමා ඉන්නෙ...
    හා බොරුනම් පොඩි ටීක් එකෙක් දාල බලපන්...
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
    tuzki80.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බොසාලා....
    මම කැපෙනවෝ.....
    ආය සෙට් වෙමූ
    හෙට ලෙක්චස් යන්නති තියේ
    ටටා බායි මචන්zලා
    නයිට් නයිට්
    අර අරුගේ පන ගැනත් හොයල බලපන්
    එහෙනම් තෙරුවන් සරණයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒවා තමා බන්
    එක තමයි මමත් ඒ ඇදුම් කෙල්ලෙක්ට අදින්න නිර්දේශ කරනවා
    පුළුවන් තරම් එකට පබ්ලිසිටි එක දීපන්
    මමත් දන්නා දන්නා කෙල්ලන්ට ඔය ලින්ක් එක දුන්න