දිවිනැගුමට ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්&
දිවිනැගුමට ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තු අනුමැතිය ඕනෑ – ශ්‍රේෂ්ඨාධිකරණය
****මේ වගේ ඒවා දකිද්දී තමයි හිතෙන්නෙ 13 ඕනෙම නැ කියල.
දිවිනැගුමට ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තු අනුමැතිය ඕනෑ – ශ්‍රේෂ්ඨාධිකරණය
යෝජිත දිවිනැඟුම පනත් කෙටුම්පතේ අතැම් වගන්ති පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.
කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති පරිදි එම පනතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින්ද සම්මත කර ගත හැකි බව සඳහන්ය.
අදාල තීන්දුව වගන්ති 12 න් යුතු වන අතර දිවි නැගුම පනත සම්බන්ධයෙන් ගොනුකෙරුණු පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව කතානායකවරයාට සහ ජනාධිපතිවරයාට පසුගියදා දැනුම් දී තිබිනි.
****මේ වගේ ඒවා දකිද්දී තමයි හිතෙන්නෙ 13 ඕනෙම නැ කියල.