Sadakada pahana

DG Gunarathna

Member
Nov 6, 2012
26
1
0
api api wenas unoth samaja karamaya wenas wei . mamath asai lassana lokekata mehema parashna nathi. ada idalawath koti paninna hitanna epa ubalata dukak danenawanam me katawen
 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචං මේක ඔයාගේ වරදක් කියල මම කියන්නේ නෑ..එත් මිනිස්සු මෙහෙම අනුගේ දේවල් හොරකන් කරල තමන්ගේ වගේ දාල ලබන සතුට මොකද්ද කියල තමයි හිතා ගන්න අමාරු..
    http://www.elakiri.lk/forum/showpost.php?p=11947751&postcount=1096
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ගීතයක පදවැල් අතර සැඟවුණු හැගීම්බරවුත් , වේදනාකාරීවුත් සැබෑ අරුත මැනවින් විචාරණය කරලා තියනවා......!
    ඔබට ජය...!
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මචං මේක ඔයාගේ වරදක් කියල මම කියන්නේ නෑ..එත් මිනිස්සු මෙහෙම අනුගේ දේවල් හොරකන් කරල තමන්ගේ වගේ දාල ලබන සතුට මොකද්ද කියල තමයි හිතා ගන්න අමාරු..
    http://www.elakiri.lk/forum/showpost.php?p=11947751&postcount=1096
    mata mail ekakin labunu ekak man share kare.
    thamange wage dala kiyanne man eka share karapu ekatada? mata mail walin labena eka share karanna kalin man eka thibbe koheda kiyala research karan na halo. man kohen hari gaththoth man eke link eka danawa.
    uba hariyata kata karanne ada iye internet pawichcha karapu ekek ganatane
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    shocked7fl.gif
     

    djwara

    Junior member
  • May 16, 2007
    40
    14
    8
    මේක ලීවේ ජනප්‍රිය ගීත රචිකාවකගේ husband කෙනෙක් , මට නම මතක් වෙන්නේ නෑ, සිංහල movie එකකට , එහිදී සිදුඋන සිත් වේදනාවකට ඔහු යේ කවදාවත් සින්දු ලියල නෑ :-( . සුනිල් එදිරිසිංහ සෑහෙන්න ට්‍රය් කරලා තියෙනවා ආයේ ගොඩදාගෙන සින්දු ලියවන්න , එත් පොර කවදාවත් යේ ලියල නෑ .... මම වැරදි නම් බලන කෙනෙක් හදපල්ලා ... මේක මම අහල තියෙන සිද්දියක් ....
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මම ඕකේ තේරුම ටිකක් විතර ලිහාගෙන තිබුනා....
    කොල්ල සේරම දාලා... එල. තෑන්ක්ස්!
    +rep

    mail ekakin apu ekak ban. matath asa hituna nisa share kara
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි