meka tama hondata match wena theruma hetuwa?
jeffli Member Dec 1, 2011 3,863 433 0 Nov 6, 2012 #61 NO_MeRcY said: meka tama hondata match wena theruma Click to expand... hetuwa?
C chirart1 Well-known member Jul 27, 2009 3,445 468 83 Nov 6, 2012 #62 mekada theruma :O :O man danan hitiye na ne
rasaduna Well-known member Mar 31, 2008 1,956 649 113 39 මහනුවර Nov 6, 2012 #66 එදාට වගේම අදකාළයටත් ගැලපෙන නිර්මාණයක්. රෙප්+
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,677 2,901 113 Nov 6, 2012 #69 Bump elakiri mchn.Ahuwata adathamai theruma danagatte
jeffli Member Dec 1, 2011 3,863 433 0 Nov 6, 2012 #70 rasaduna said: එදාට වගේම අදකාළයටත් ගැලපෙන නිර්මාණයක්. රෙප්+ Click to expand... liyapu kena me sinduwama witarailu liyala thiyenne.
rasaduna said: එදාට වගේම අදකාළයටත් ගැලපෙන නිර්මාණයක්. රෙප්+ Click to expand... liyapu kena me sinduwama witarailu liyala thiyenne.
smother Well-known member Jan 27, 2009 19,902 1,483 113 36 Six Feet Under Nov 6, 2012 #72 මම දැනන් හිටියෙ වෙන තෙරුමක් නෙ ..මේකෙත් අවුලක් නෑ
nilangaferna Well-known member Dec 14, 2009 3,997 528 113 earth Nov 6, 2012 #74 wijebahu said: mara therumakne thiyenne ban. pattai Click to expand... hmmmm pattai neda?
richlife Well-known member Oct 14, 2012 13,123 2,750 113 වැලිවේරිය... Nov 6, 2012 #75 පට්ට ගැඹුරු තේරුමක්නෙ බං!
5tech Well-known member Dec 19, 2008 16,784 2,778 113 ඇයි එන්නද ? අනේ හු" Nov 6, 2012 #76 පටිට තේරැමක්නේ බං.. හිතන්නවත් බෑ එහෙම දෙයක්
blacktulip Well-known member Dec 15, 2009 12,134 2,974 113 යතාර්තය ඇතුලෙ Nov 6, 2012 #80 මචන් මෙක රචනා කරපු කෙනාගෙ ඈත්තටම පසුබිම් වුන කතාවද මෙක???මොකද සින්දුවක් අපිට තම තමන්ගෙ මානසික මට්ටම අනුව රසවින්දනය කරන්න පුලුවන්,,නමුත් මෙක ඩබල් මිනින් නෙම්යි ත්රිබල් මිනින් සොන්ග් එකක් වගෙයි මට පෙන්නෙ..
මචන් මෙක රචනා කරපු කෙනාගෙ ඈත්තටම පසුබිම් වුන කතාවද මෙක???මොකද සින්දුවක් අපිට තම තමන්ගෙ මානසික මට්ටම අනුව රසවින්දනය කරන්න පුලුවන්,,නමුත් මෙක ඩබල් මිනින් නෙම්යි ත්රිබල් මිනින් සොන්ග් එකක් වගෙයි මට පෙන්නෙ..