Sadakada pahana

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් මෙක රචනා කරපු කෙනාගෙ ඈත්තටම පසුබිම් වුන කතාවද මෙක???මොකද සින්දුවක් අපිට තම තමන්ගෙ මානසික මට්ටම අනුව රසවින්දනය කරන්න පුලුවන්,,නමුත් මෙක ඩබල් මිනින් නෙම්යි ත්‍රිබල් මිනින් සොන්ග් එකක් වගෙයි මට පෙන්නෙ..